මහින්ද අදත් ජනපති කොමිසමේ බරපතල වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අදත් (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන 30 October 2015
බුදු පුතකු තැනූ මව්පියෝ අසරණයි උතුම් බුදු පුත් කෙනකු සසුනට දායාද කළ මවක් හා පියෙක් මිනුවන්ගොඩ, ආරංගාව, හොරම්පැල්ල ප්‍රදේශයේ අසරණව ජීවත්වන බව වාර්තාවේ. දැනට කු 29 October 2015
‘පළාතටම එක වගේ සලකනවා‘ ‘අද ඉන්නේ කොළඹට විතරක් සීමා වුණු මහ ඇමැති කෙනෙකු නෙමෙයි. පළාතේ දිස්ත්‍රික්ක තුනටම වගේම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 104 දෙනාටම මම එක 29 October 2015
නැතිවූ සැරයන් ඉන්නවාලු වව්නියාව කුඩාකච්චිකුඩියේ නිධන් හෑරීමට ගිය ව්‍යාපාරිකයන් පිරිසක් එවකට එහි සිටි නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගය මත අත්අඩංගුවට නොගත 29 October 2015
වෙලේසුදාගේ මල්ලිටත් නඩු පොලිස් නිලධාරියෙකු සිය රථයට යටකර මරාදැමීමට තැත් කළැයි වෙලේ සුදාගේ මල්ලී ගම්පොළ විදානලාගේ සුනිමල් පෙරේරා හෙවත් තාඡුට එරෙහිව නී 29 October 2015
උද්ඝෝෂණයේ 7 දෙනෙක් රෝහලේ අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවට අද (29) එල්ල කළ පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබු අටදෙනකු කොළඹ ජාතික 29 October 2015
‘හත්වලාමෙ වෙච්ච දේට මක් කරන්නද?‘ ‘‘ශ්‍රීලංකන් එකෙන් සංගීතයක් තිබ්බා. මමත් සිංදු කියන්න ගියා. ඊට කෑම දුන්නු කේටරිං එකක් ගැන මගෙන් ප්‍රශ්න කළා. මං ඒ ගැන දන්නේ නෑ. ඒ 29 October 2015
ශ්රීලනිපය දිනවන්න මෛත්‍රී පෙරට එයි ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කර වීමට තමා නායකත්වය දෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා 29 October 2015
ක්‍රීඩා අධිකාරියක් එනවා? ක්‍රීඩා ක්ෂේත්රයේ ඇති ගැටලු විසඳීම සඳහා ක්‍රීඩා අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මාධ්&zwj 29 October 2015
ජනවාරියේ සිට යුරෝපයට අපේ මාලු? ශ්‍රීලංකාවේ සිට යුරෝපයට මසුන් අපනයනය කිරීම තහනම් කරමින් පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති හෙයි 29 October 2015
'එක්නැලිගොඩ පරික්ෂණයට සහය මදි' මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට ඩයලොග් සමාගම හා යුධ හමුදාව, අපරාධ පරික්ෂණ ද 29 October 2015
රුවන් ගුණසේකරගෙන් රුවන් වැකියක් පොලිසිය අමානුෂික ලෙස පහර නොදෙන බවත්, එලෙස දෙනවා නම් එය අනුමත නොකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණස 29 October 2015
අංශභාගෙන් බේරෙන හැටි කියයි ශ්‍රි ලංකාවේ කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ආඝාතය ඇති විමේ අවදානමක සිටින බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත. රෝගය ඉක්මණින් හඳුනා 29 October 2015
‘තායි බසයේ ලාංකිකයනුත් ඉඳලා’ තායිලන්තයේ දී සංචාරක බස් රථයක් පෙරළීමෙන් එහි සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදෙස් සංචාරකයින් විසි දෙදෙනෙකු තුවාල ලබා ඇති බව බැංකො 29 October 2015
කුණු කන්දෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් මතුවේ කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඇති කුණු කන්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන පෙබරවාරි 25 වැනි 29 October 2015
ඇපය ළිහිල් කරන්නැයි ආක්ෂා සුදාරි ඉල්ලයි ඉන්දියා ව්‍යාපාරිකයකුගේ රුපියල් කෝටි 9 කට ආසන්න මුදලක් වංචා කළැයි කියන ආක්ෂා සුදාරි නිළිය සිය ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි උස 29 October 2015
‘තිස්සමහාරාමේ එන්නේ මඩ වතුර‘ පවුල් 4000කට ජලය සැපයීමට ඉදිකළ තිස්සමහාරාම පානීය ජල ව්‍යාපෘතියේ මඩ වතුර එන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (29) 29 October 2015
හිටපු සෙබළාට රට ගමන් තහනම් අනුරාධපුර රාත්‍රි සමාජශාලා හිමිකරු වසන්ත සොයිසා කපා කොටා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හා සැලසුම්කරු බවට සැක කෙ 29 October 2015
කැතරින් මංගල හමුවෙයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලෝක කාන්තා කටයුතු පිළිබඳ තානාපතිවරිය වූ කැතරින් රසල් මංගල සමරවීර විදේශ ඇමැති සමග ද්විපාර්ශ්වි 29 October 2015
ඇතැන්ස් කඨිනය නොවැම්බර 21-22 ග්‍රීසියේ ඇතැන්ස් බෞද්ධ විහාරයේ කඨින පිංකම නොවැම්බර 21, 22 දිනයන්හි විහාරාධිපති රාජකීය පණ්ඩිත එළුවාපොළ ප්‍රඥාරතන හිමියන්ගේ අනුශා 29 October 2015
පොලු කැඩෙන තුරු එච්එන්ඩීඒ සිසුන්ට ගහයි කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් කාර්යාලය ඉදිරිපිට මහපාර හරස් කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අන්තර් උසස් ජාතික ගණක 29 October 2015
උපාධිධරයෝ සටනට බසිති විධිමත් ජාතික ප්‍රතිපත්තියක් යටතේ වාර්ෂිකව උපාධිධරයාට රැකියා දි විරැකියා උපාධිධාරයන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙන ලෙ 29 October 2015
‘ශිෂ්‍යත්වයත් අසමත්ලු‘ ශිෂ්‍යත්ව විභාගයෙන් 2014 දී සමත් කළ සංඛ්‍යාව 51152 ක් වුවද එය 2015 දී 31853 දක්වා අඩුකර ඇතැයිද මෙම ගැටළුවට විසඳුමක් ලබාදී ශිෂ්‍යත්වය සමත් සිස 29 October 2015
විමල් මානව හිමිකම් යයි ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් විදේශගත වීමට උත්සාහ කළැයි තමා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළැයි රහස් පොලිසියට එරෙහිව මානව හිමිකම් ක 29 October 2015
ඇවන්ගාඩ් පරීක්ෂණය අද අවසන්? ඇවන්ගාඩ් නැවේ අවි පරීක්ෂණයට ගාල්ලට ගිය නිලධරයන් 5 දෙනා අද සිය රාජකාරිය අවසන් කරනු ඇතැයි බරපතල දූෂණ විමර්ශන කොමිසමේ ලේකම් බැසිල් ද ස 29 October 2015
පොඩි එකා මහ එකාට යට වේ කොළඹ සිට බණ්ඩාරවෙල කටුගහ මාලිගාකන්දට යමින් සිටි සිමෙන්ති මිශ්‍රණ බවුසරයක් අද (29) බණ්ඩාරවෙල ඇටම්පිටිය හෙළ මුදුනේ තිබු ත්රිර 29 October 2015
නූතන මූසිල පෝරකයේ තම ගුරුවරියගේ ගෙදර හොරකමකට ගොස් ඇයට වෙඩි තබා මැරූ ගෝලයෙක් මාතර මහාධිකරණයේදී අද (29) පෝරකයට නියම විය. මාතර, කෝමංගොඩ මල්කාන්ති රාජ 29 October 2015
මහින්දගේ මස්සිනා රට ගිහින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ නීතීඥවරයකු මාර්ගයෙන් බරපතල 29 October 2015
එච්එන්ඩීඒ සිසුන් අදත් මහ පාරේ සරසවි සිසුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹ කොටුවේ පෙළපාළියක නිරත 29 October 2015
අ'පුර අදත් අටක් රිමාන්ඩ් අනුරාධපුර පැනොරා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් සැකකරුවෝ අට දෙනෙක් අනුරාධපුර අතිර 29 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026