අංක තහඩු නොමැති යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ජීව අත්බෝම්බයක් සහ උල් පිහියක්ද සමග ඇල්පිටිය පිණිකහන ප්‍රදේශයේදී අඟහරුවාදා (22) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
දුම්රියේ ගැටී ඇතැයි සැකකෙරෙන ඇතින්නක් තුවාල ලබා මනම්පිටිය මාගංතොට මඩවගුරක වැටී සිටියදී සොයාගත් බව පොළොන්නරුව වනජීවී කාර්යාලය කියයි.
කටුගස්තොට ප්‍රදේශයේ ගංජා මිලි ග්‍රෑම් 2880 ක් ළග තබා ගෙන සිටි යැයි කියන සැකකරුවන් තිදෙනෙකු කටුගස්තොට පොලිස් දුෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගෙන අද (23) අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
මැදවච්චිය, මන්නාරම පූවර්සන්කුලම දුම්රිය ස්ථානය අසලදී හමුදා බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් ගුවන් හමුදා සෙබළු සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි සෙට්ටිකුලම පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්