පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද සිට දින කිහිපයක් නිවාඩු ලබා ගැනීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා පත් කර ඇත.
පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද සිට දින කිහිපයක් නිවාඩු ලබා ගැනීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්දික ඔබ හරි. (ර)
හිතන්න බැරි වැඩ දැන් ලංකාවේ සිදුවෙනවා. (ර)
රන්දික , ඔබ හරියටම හරි අවූරුදු 10 ක් හිටියේ කොහෙද.? (ර)
ඉලංගකොන් නිවාඩු... මහින්ද රාජපක්ෂ වැඩ බලයි ..(බ)
බලාගෙන ගියාම දෙන්නටම පිස්සුද මන්දා (බ)
එස් එම් වික්‍රමසිංහ පොලිස්පති වුනොත් කොහොමට තිබේද? හොරට රැස්කළ ධනය සෙවීමට හාරන්නේ මේජර් නෙවිල්ගේ පමණද ? එදා සිට ජනපතිවරු ලඟ ‘සිංහ‘ සෙයියාවෙන් සිටින ජ්‍යෙ නි.පොලිස්පතිගේ මේ මාලිගා හාරන්නේ කවදාද? (බ)
වික්‍රමතුංග කියන්නේ මහින්ද රාජපක්ෂ එක්ක අවුරුදු 10 ක් ළග හිටපු කෙනෙක් නේද ? (බ)
මෙන්න යහපාලනයට ගිය කල. (ස)
මේකට ද යහපාලනය කියන්නේ ඔහොම යමු තව අවුරුදු 4 කින් බලමු ..(බ)
අනේ මන්දා මෙහෙම කරන්නේ කොහොමද කියලා හිතන්න වත් බෑ ..(ස)
මේ මිනිස්සුන්ටනේ අපි ඡන්දේ දුන්නේ එනපාර බලමු (බ)..
යන්න ඕනා අංගොඩ යවලා තියෙන්නේ පාර්ලිමේන්තු එකයි මේ ....(බ)
හත් වලාමේ වෙච්චදේට මක්කරන්නද ..? (බ)
මේ ලොක්ක තාජුදීන් එතකොට අන්තරේ කොල්ලෝ දෙන්න ඇතුළු සියලු දෙනාට සාධාරණය ඉෂ්ට කරාවිද? (බ)
ජයවේවා! වික්‍රමසිංහ අනිත් අයට සාපේක්ෂව ඉතා හොඳ කෙනෙක් ලෙසයි මම දකින්නේ. (නි)
මහජනයා නිහඩයි මේවාට මැතිවර්නයකදී කාටකාටත් පිළිතුරු ලැබේවි. (ර)
ඔන්න යහපාලානේ රට යන මග නොතේරේ .(බ)
අයියේ මේ ලංකාවද ? (බ)
පොලිසියට බුදුසරණයි (කෞ)
මේ මනුස්සයවත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න උත්සහ කළොත් නම් හොඳයි. නැතිනම් ඉස්සර පඹයෙකුට නිල ඇඳුමක් අන්දලා වගේනේ. (බ)