ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් නඩු විමසීමට පත් කොට ඇති විශේෂ මහාධිකරණය හමුවේ ලබන මැයි මස තුන් වැනිදා පෙනී සිටින ලෙස විශේෂ මහාධිකරණයේ කොමසාරිස් අයිරාංගනී පෙරේරා මහත්මිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපකෂ මහතාට සිතාසි නිකුත් කළාය.
හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂ මහතා මරා දැමීම සඳහා කොළඹ පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට කොටි ත්‍රස්ත්‍රවාදීන්ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් කොටි ත්‍රස්ත්‍රවාදීන් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ලබා දීම සඳහා මෙලෙස හිටපු ආරකෂක ලේකම්වරයා අධිකරණයට කැඳවනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දනුක, මෙතුමා නැත්නම් අනෙක් අයට ඇපත් නැහැ (නි)
නිම්මි, යුද්ධය කාලේ මෙතුමා වැඩි කාලයක් හිටියේ ඇමරිකාවේ නේද? ෆොන්සේකා මැතිතුමා මොහුට වඩා ජ්‍යෙෂ්ඨයෙක් වන අතරම තම මුළු සේවා කාලයම යුද්ධයට කැපකළ නිර්භීත සහ අභීත 'සොල්දාදුවෙක්'. (නි)
දනුක මහත්තයෝ, සරත් ෆොන්සේකා මහත්තයා වගේම ගෝඨාභයත් ඒක පිටිපස්සේ යෝධ බලයක් වෙලා හිටියා. ඒවා අමතක කරන්න බැහැ
එතුමා කොහෙද එල් ටී ටී ඊ ය ඉවරකළේ? එල් ටී ටී ඊ එක කාලේ ඇමරිකාවේ නේද හිටියේ? (නි)
සමාව දෙනු මැන සමාව දෙනු මැන... වරදක් වූවානම්..... (ර)
නිම්මි, මොකද මේ උදේ පාන්දරම කලබලවෙලා? (නි)
දනුක, නිකම් මෝඩයෙක් වගේ අදහස් දාන්න එපා. ත්‍රිවිධ හමුදාවට පොලිසිය ඇතුළු අනෙකුත් ආරක්ෂක සේනා සඳහා ජනාධිපති හරහා හැමදේම ලබාදුන්නේ මෙතුමාගේ කළමනාකරණයෙන්. ෆොන්සේකා මහත්තය තනිවම සටන් කළේ නැහැ (නි)
දනුක, ෆොන්සේකා මොකද අවුරුදු 40ක් යනතුරු හිටියේ ඔය යුද්ධය ඉවර කරන්න? නිකන් වහසිබස් දොඩවන්න එපා. මහින්ද ෆොන්සේකාව යුධ හමුදපති කළා. ගෝඨාභය එ්ක සම්බන්ධීකරණය කළා. රාජ්‍ය නායකයා හැටියට මහින්ද කොන්ද කෙළින් තියාගෙන හිටියා. එතකොට ෆොන්සේකා විතරද යුද්ධ කළේ? නාවික හමුදාපති, ගුවන් හමුදාපති, සිවිල් ආරක්ෂක අංශය, පොලිසිය නිකන්ද හිටියේ? (නි)
මහින්ද යනු තම පුත් යෝෂිත හමුදාවට බාරදී රට වෙනුවෙන් යුද්ධයට යැවූ අාදර්ශමත් නායකයෙකි. (නි)
මේකත් පළිගැනීමක් කියලා කියන අයත් නැතිවෙන්න බැහැ (නි)
ඔවු ඔවු, නිම්මි. සර් තනියම ගිහින් එයාගේ තුවක්කුවෙන් වෙඩි තියලා එල් ටී ටී එක ඉවරකළා. අනේ මෙහෙමත් පුද්ගලයින් ඉන්න රටකනේ අපි ජීවත්වෙන්නේ! (නි)
සමහරු අදහස් දාන්නේ ප්‍රවෘත්තියවත් හරියට කියවන්නේ නැතුව (නි)
සමහර ගම්වල මෙතුමාගේ ෆොටෝ එක ලොකුවට ගහගෙන සම්බන්ධීකරන නිලධාරියෝ කියාගෙන ජනතාවගේ සල්ලි ගසාකාපු අයත් ඉන්නවා. (නි)
අපේ රටේ එල්ටීටී එක තිබුනා නම් අද තත්ත්වය කොච්චර වෙනස්ද? (නි)
අනේ! අපරාදේ කියලා හිතෙනවා අපේ රටේ යුද්ධය අවසන් කළේ (නි)
ශ්‍රී ලංකා අපිට හොද පාඩම් (බ)
ඉස්සර සරත් ෆොන්සේකාටත් වැඩිය දක්ෂ හමුදාපතිලා හිටියා. නමුත් යුද්ධය ඉවර කරන්න බැරිවුණා. එ්කට හරියන නියම නායකත්වයක් තිබුනේ නැහැ. අපේ වාසනාවට යුද්ධය ඉවර කරන්න නියම දේශපාලන නායකත්වයක් සහ හමුදාව මෙහෙයවන්න ආරක්ෂක ලේකම් කෙනෙකුත් ලැබුනා. මේ සියලු කාරණා හින්දා තමයි සාර්ථකව යුද්ධය නිමකළේ. දනුකට කියන්න තියෙන්නේ දන්නේ නැති දේවල් කතානොකර ඉන්න කියලයි. (නි)
පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ලබාදීම සඳහානේ එන්න කියලා තියෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ (නි)
සර් අපරාදේ ඔබ එල් ටී ටී ඊ එක ඉවර කෙරුවේ (හේ)
බොරුවට හැමතිස්සෙම අාණ්ඩුවට මඩ ගහන්නේ නැතුව කරුණාකර ලිපිය හරියට කියවන්න. මේක හිටපු ආරක්ෂක ලේකම්ට විරුද්ධ එකක් නෙමෙයි. (නි)
මේක පටන්ගැන්ම විතරයි (බ)
මෙතුමා රටට සම්පතක්. අපි බලමු නඩු තීන්දුව මොනවගේ වෙයිද කියලා (නි)
මොනවා කළත් මෙතුමා මහින්ද මහතා සමග සරත් ෆොන්සේකා මහතා රැකගත යුතුය .රට බේර ගත්තට වන්දි ගෙවන්න (බ)
යුද්දේ නොකර හිටියනම් මේ කිසි කරදරයක් නැහැ නේ (බ)
නිම්මිට හරි දුකයි වගේ නේද? (බ)
නිම්මි ඔබ හරියටම හරි. කරපු ලොකුම දේශපාලන මෝඩකම. ජනාධිපතිවරු අගමැතිවරු කි දෙනෙක් ආවද ගියාද ? ඒ කාටවත් නැති අමාරුවක් මෙයාලට හැදුණා. ඕක දිගටම වවාගෙන කෑවනම් තවමත් ඔබ ආරක්ෂක ලේකම්. සහෝදරයා තවමත් ජනාධිපති. ඔය උසාවි ගානේ ගාටන්නේ නැතිව සැපට ඉන්න තිබුනා. හොද වැඩේ. (බ)
ඔබ ලංකා මවගේ අද්විතීය පුත්‍ර රත්නයක්. දේශපාලන මඩගොහොරුවේ නම් පනින්න එපා බුදු මහත්තයෝ (නි)
නිම්මි එතුමා යන්නෙ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ලබා දීම සඳහා (බ)
මම හිතන්නේ නිම්මිට වැරදිලා ඔයාගේ සර් කරපු දෙයක් නැහැ අපේ වීර හමුදාව තමා එල් ටී ටී ඊ එක ඉවර කෙරුවේ එනිසා නිකම් කඩේ යන්නේ නැතුව වැඩක් බලාගන්න. (බ)
අනේ අපොයි, අපරාදේ අපිට නිදහස අරන් දුන්නේ සර්. නිදහසේ පාරේ බැහැල යන්න බැහැනේ දැන්, කොයි වෙලේ මැරෙයි ද කියල බයයි. බස් එකේ යන්න බයයි, උතුරට යන්න බයයි, මාලිගාවට, ශ්‍රී මහා බෝධියට යන්න බයයි. (බ)
දැන් බලන්න ලෝකේ පුරා ත්‍රස්තවාදය. පැරිස් සිඩ්නි ,බ්‍රසල්ස් . ගෝඨභය මහත්තයට පින් සිදු වෙන්න අපේ රට නිදහස් (බ)
යුධ පෙරමුණක් දකින්නෙත් නෙතුව අදහස් ප්‍රකාශ කරනව ...අපි එතන හිටිය ය. අපි දන්නවා එතුමා අපිට දුන්න නායකත්වය. (ර)
අපේ පාඨකයින් මෙම පුවත් හරිහැටි කියවන්නේ නැතුව මෝඩ අදහස් පළකරනවා. කෙසේ වෙතත් යුද්ධය අවසන් කිරීමට ත්‍රිවිධ හමුදාවේම සහයෝගය ලැබුනා. එසේ නැතුව තනි පුද්ගලයෙක් නොවෙයි. (නි)
නිම්මි විස්තර කියවලාද අදහස් දැම්මේ. (ර)
නිම්මි, එ්ක නම් ඇත්ත. (නි)
නිම්මි, ඔයා කිවුවේ කවුරු ගැනද? (නි)
නිම්මි ඔබ හරි.(හේ)
මොකක්ද ඔය විශේෂ මහාධිකරණය? (හේ)
දනුක, මෙයට වඩා සාදාරණව සිතා බලන්න. ඔබේ අදහසේ කොටසක් හරි. නමුත් හිටපු ජනපතිතුමා සහ හිටපු ලේකම්තුමා පිට කොන්ද කෙළින් තියාගෙන දේශපාලන නියෝග සහ අවැසි ආයුධ නොදෙන්නට හමුදාව කොතරම් දක්ෂ වුවත් යුද්ධය දිනනන්ට බැහැ (නි)
නිම්මි, මෙයා නොවෙයි එල් ටි ටි ඊ එක ඉවර කලේ, ජෙනරාල් ෆොන්සේකා ඇතුළු සියලුම හමුදා සාමාජිකයින්.(හේ)
ඔබතුමාත් ඔබතුමාව ජීවිතක්ෂයට පත්කිරීමිට පැමිණි කොටි සැකකරුවන්ට සමාව දෙනවාද.(හේ)
මාර සීන් එකනේ.(හේ)