යාපනය පුංකුඩිතීවිහී සමූහ දූෂණයට ලක් කොට මරා දැමුණු විද්‍යා සිසුවියගේ ඝාතනය දුටු බව කියන 11 වැනි සැකකරු ලබන 01 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කයිටිස් මහේස්ත‍්‍රාත් මොහොමඩි රියාල් මහතා නියෝග කළේය.
සෙසු සැකකරුවන් 10 දෙනාට එරෙහි නඩු විභාගයට ඉදරිපත් නොකොට වෙනම අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd