IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එයාලා දොට්ට දැම්මොත් අපි එනවා

20160323-ent-03සබරගමුව පළාතෙන් පත්වුණු ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා..උන්නැහේ බුලත් කොළ පාටියෙ පට්ටමක් දැරැවට වැඩිය හිත තියෙන්නෙ පරණ ලොකුතැන එක්ක කියලයි කතාව යන්නෙ..
ඒත් ඉතින් කරන්නම දෙයක් නැති තැන රටේ වැඩ කරන ජනතාවට යමක් කරන්න පුළුවන් පට්ටමකුත් භාරගත්ත කියමුකෝ.. ඒ පට්ටම ගත්ත විතරයි පළාතෙ ජනතාව මුන්නැහේට බර බරේ දාන්න පටන් අරන්ලු. වෙනද මහජන දිනේට හාරපන්සීයක් ගෙදරට එන එකේ දැන් දහයක් පහළොවක් වත් එන්නෙ නැතිලු..
පට්ටම ලොකු වුණාට ඒකෙන් පළාතට කරන්න දෙයක් නැති නිසා ඉන්නෙ හරිම අප්සෙට් එකේලු. පසුගිය දාක තමන්ට හිතවත් ආණ්ඩුවෙම දෙතුන් දෙනෙක් එක්ක වෙලා තියෙන සන්තෑසිය කියලා උන්නැහේ හරියට දුක් වුණාලු..
පරණ ලොක්ක කොපමණ හොඳවුණත් ඒ පවුලෙ දෙන්නෙක් නිසා පක්‍ෂය විනාස වුණා කියලත් කීවලු. මේ රාජපක්‍ෂ ඩබල අයින් කළොත් අපිට ආයෙම පරණ ලොක්ක එක්ක සැට් වෙන්න පුළුවන් කියලත් කීවලු.

 

DESHAYA



අදහස් (0)

එයාලා දොට්ට දැම්මොත් අපි එනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site