මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම ලකුණු ලබා ශ්‍රී ලංකාවේ පළමු ස්ථානයට පත් කොළඹ විශාකා විදුහලේ සත්සරණි හෙට්ටිආරච්චි සිසුවියට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ලැප්ටොප් පරිගණකයක් පිරිනැමීය.
විශාකා විදුහලේ විදුහල්පතිනිය සඳමාලි අවිරුප්පොල,සත්සරණි සිසුවියගේ මව, පියා ඇතුළු ලිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පියවර දේශපාලන බේදයකින් තොරව අගය කරනවා අනෙකුත් සිසුන්ටත් උනන්දුව ඇති වෙන පියවරක් (අ)
මම මේ වෙනකොට ලංකාවේ දක්ෂ පාසල් දරුවන්ට පරිගණක 31 ක් පරිත්‍යාග කරලා තියෙනවා. හැබැයි උත්සව පවත්වලා දේශපාලුවන්ට එන්න කියලා නෙවෙයි, නිහඬ පින්කමක් විධියට. ඒ දරුවන්ට සතුටුයි. මටත් සතුටුයි. (අ)
මාලිංගගේ සත් ක්‍රියාව මම අගේ කොට සලකමි. මමද තෙවෙනි පරිගණකය ඔබ සැමට දීමට සුදානම්. (බ)
හොඳ වැඩක්. සුබ පතමි!! (නි)
දක්ෂතා පෙන්වූ අනෙක් දරු පැටවුන්ටත් ඔය වගේ "දිරිමත් කරවන" තෑගි බෝග පිරිනමන්න තව කවුරු,කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් හරි අගෙයි. (බ)
ඇත්තටම ඇමතිතුමා මේ ළමයට විදේශ ගතවී උසස් අද්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලබදුන්නනම් ඉතා වටිනවා (ම)
දියණියනි ඔබ ලැබූ ජයග්‍රහණය ගැන අප කාටත් හරි සතුටු හිතෙනවා. ඔබ මේ තැනට ගෙනාව මා පිය දෙපොලත් විශාකාවේ ගුරු භවතුන් සියලු දෙනාත් වෙත කළගුණ දක්වන්න. (බ)
හොද වැඩක්. (බ)
සහන ඇයි ලංකාවෙ අධ්‍යාපන මට්ටම හොඳ මදි ද? මදි නම් මෙයා විතරක් රට යැව්වම හරි ද? හැම දරුවෙකුටම ඉගෙනගන්න හොඳ පරිසරයක් ලංකාවෙ හදන එකයි ඒක නඩත්තු කරන එකයි කරන්න ඕන. මාලු අල්ලනව වගෙ අල්ල අල්ල රට පටවන එක නෙවෙයි. (ර)
අපිට පාට පක්ෂ වැඩක් නෙහැ. මේවා හොද දේවල් (කෞ)