රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණ පරික්ෂණ සඳහා දෙමාසයක් කල් දෙන්නැයි කළ ඉල්ලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද (23) අවසර ලබා දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිසීටීවී කැමරා දර්ශන වාර්තා එතෙර යවා ඇති බවත් වෙනත් දර්ශන සොයා ගැනීමට අපහසු වු බවත් පැමිණ සිටි නීතිඥයෝ අධිකරණයට පැවසුහ. නඩුව මැයි මාසය දක්වා කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙබඳු බරපතල අපරාධ සිදු වීම වැලැක්වීම සඳහා වහා ක්‍රියා මාර්ග ගැනීම රජයේ වගකීමකි. නමුත් පසුගිය රජය එය හිතාමතාම පැහැර හැර තිබේ. නමුත් පවතින රජයෙන් ජනතාව සාධාරණය බලාපොරොත්තු වෙති. (ර)
කල් දෙනවා කියන්නේ මිනීමරුවන්ට සාක්ෂි විනශ කිරීමට ඉඩ දෙනවා කියන එකයි. (ර)
පහු ගිය කාලේ සමහර උදවිය කෑමොර දුන්නේ මිනීමරුවා එයාලගේ අතේ ඉන්නවා වගේනේ.ඇයි දැන් පරක්කු...........(ම)
පරීක්සන ඉවර කරලා නේද වැරදි කාරයොත් නම් කලේ??? තව මොන පරීක්ෂණද?? (ම)
දැනටම පරක්කු නැද්ද..? මෙච්චර කල් එහෙනම්, මොනාද කලේ..? (ම)
පොලිසියේ නව ග්‍රහ මාරුවත් සමග බොහෝවිට මෙයත් සාක්ෂි නැති මරණයක් බවට පත් වීම සුළු දෙයක්! (බ)
ඉක්මනින්ම තරාතිරම නොබලා අපරාධකරුවන් අල්ලාවි යයි සිතනවා. (බ)
මේ ලක් මවගේ දක්ෂ පුතුන්ටත් ඔහුගේ පවුලටත් සාධරණය ඉෂ්ට කරන්න (බ)
ළගදීම ඡන්දයක් තියෙයි වගේ (බ)
සෝබිත හිමිගේ අපවත්වීමත් කුමන්ත්‍රණයක් වහා පරීක්ෂණ පවත්වන්න (බ)
සෞදි සරත් එයාගේ මෝඩකම ප්‍රදර්ශනය කරන එක ගැන කනගාටුයි. අදාළ දෙයට පිළිතුරු දෙනවානම් හොඳයි (බ)
මේකත් යහ පාලන ආණ්ඩුවේ ඩීල් එකක් , කවදාවත් සැක කරුවන් අල්ලන්නේ නැහැ , මොනාද ඔට්ටු ? (බ)