මිතුරාට ගලකින් ගැසූ මිතුරා රිමාන්ඩ් තම මිතුරා කළු ගලකින් ගසා මරා දැමූ බව කියන මාරිමුත්තු තිලක් කුමාරන් ගම්පහ උසාවියේ හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනාගැනීමට සාක්කිකරුව 28 October 2015
විභාගය අත ළඟ : ගුරුවරුන් මාරු කරලා තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු මාරුවිම් නිසා මෙවර අපොස (සා.පෙළ) සිසුන් අසහනකාරි තත්ත්වයකට පත් වී ඇති බව ලංකා ගු 28 October 2015
දම්සෝ ආදි සිසුහු ලොකු පින්කමක් කරති අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට වසර 75 ක් පිරිම නිමිත්තෙන් වෛද්‍යාධාර කදවුරක් (27) විද්‍යාලය පරිශ්‍රය 28 October 2015
ඔෟෂධිය ගුණෙයන් යුත් කුරක්කන් රාජගිරි ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චි මහතාගේ දේශනයක් ඇසුරෙනි. කුරක්කන් 28 October 2015
කොල්ලාට මාරු වෙන්න බැරිවෙයි පයාගල 20 හැවිරිදි තරුණයකු වාද්දූව පැත්තේ බාල වයස්කාර දැරියක ජංගම දුරකථනයෙන් හඳුනාගෙන ඇයට අතවර කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලි 28 October 2015
ජනපති කොමිසම ඇවන්ගාඩ් නැව පිරික්සයි බරපතල දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජිකයෝ අද පස්වරු 1.30 ට පමණ ගාලු වරායට පැමිණ එහි පොලිස් අත්අඩංගුවේ පසුවන ඇවන්ගාඩ් නැ 28 October 2015
බෙහෙවින් අවදානම් අධි රුධිර පීඩනය වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය - තිලක් ජයලත් ඉතාමත් භයානක 28 October 2015
ගාලු පාර අවහිර වෙයි ඇමරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලු පාරේ ගමනාගමනයට බාධා ඇතිවූ බව පොලිසිය පවසයි. කියුබාවට එරෙහි සම්බා 28 October 2015
කතරගම පාරක් අඳුරේ රුහුණු කතරගම දේවාලයට බැතිමතුන් ගමන් ගන්නා ප්‍රධාන මාවත වන අංක 2 පාළම අසල රාත්‍රී කාලයේ විදුලි ආලෝකයක් නොමැතිවීම නිසා බොහෝ පිරිසක 28 October 2015
හිටපු ගුවන් සේවා ඇමැති ජනපති කොමිසමේ ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ සිදුවූ දූෂණ වංචා සිද්ධි සම්බන්ධයෙන් හිටපු ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න බරපතල දූෂණ වංචා පිළි 28 October 2015
යතුරුපැදි හොරු මහ මඟ වැහි වැහැලා මහනුවර නගරයේ නවත්වන යතුරු පැදි වගකිමක් දරණ ස්ථානයක නවතා හෝ රෝදයට ඉබි යතුරක් දමා යන්නැයි පොලිස් මහජන සම්බන්ධතා අංශය යතුරු පැදි 28 October 2015
පොලිස් පොතෙන් බදුල්ල තැන්නපංගුව ගමඔයෙන් එගොඩ වී නිවස කරා යෑමට ගිය මිත්තණියක (75) හා මුනුපුරා (11) සැඩ දියපහරකට හසු වී ගසාගෙන යාමෙන් මිත්තණිය 28 October 2015
අජීවි දත් හැඩකරන ස්නායු පිරවුම් කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ දතක බාහිරින් පිහි 28 October 2015
අ‘පුර සැකකරුවන්ට ඇප දෙන්න හිරකරුවෙක් කප්පම් ඉල්ලයි අනුරාධපුර කඩ පනහේ සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනයේ සැකකරුවකුට ඇප දීම සඳහා රුපියල් දස දහසක් ජංගම දුරකථන මාර්ගයෙන් එවන්නැයි අන 28 October 2015
වීරවංශට අලුත් ගමන් බලපත උසාවියෙන් ලැබේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ අලුත් විදේශ ගමන්බලපත්‍රය රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත ඔහුට මුදා හරින ලෙස මීගමුව අතිරේ 28 October 2015
අ’පුර කප්පම් සෙල්ලමක් අනුරාධපුර කඩ පනහේ පැනොරාමා නයිට් කල්බ් හිමිකරු ඝාතනයේ සැකකරුවනට ඇප දිම සඳහා නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසකගෙන් කප්පම් ගැනි 28 October 2015
වැස්ස මඩකලපුව ගිලගන්න හදයි මඩකලපුව අද (28) හතරවන දිනටත් වර්ෂාව ඇඳ හැළේ. මේ නිසා ජනතාවගේ දෛනික ජීවිතය අඩාල වී ඇත. පාසල් , ක්‍රීඩාංගන මාර්ග ඇතුළු බොහෝ තැන් ජලය 28 October 2015
පැය තුනහමාරක සැත්කමකින් ඉන්න ඉවත් කරයි බාප්පා සමග කුඹුරු වැඩට ගොස් අඩි 12ක් පමණ උසැති අඹ ගසකින් වැටී ඉන්නක් ඇනී කොළඹ ජාතික රෝහලට එවූ තුෂාර ඉඳුනිල් ලක්ෂාන් (16) නමැති බුලත්ස 27 October 2015
වැඩබලන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (27) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ්දී ජනාධිපති ගරු මෛත්‍රී 27 October 2015
පරණ කෑල්ලක් උඩුගුවනින් ඉන්දීය සයුරට ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර 65ක් ඈත මුහුදට අභ්‍යාවකාශ වස්තුවක් ලබන 13 වැනිදා පතිතවීමට නියමිත බව ඇමෙරිකාවේ තාරකා භෞත 27 October 2015
වතුරුවිල ආරණ්‍යයට වෙබ් අඩවියක් ඇල්පිටිය, වතුරුවිල ආරණ්‍ය සේනාසනයේ වෙබ් අඩවිය හා වාහල්කඩ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් අද විවෘත කරනු ලැබීය. 27 October 2015
පොළොන්නරුව - මඩකලපුව පාර යටවෙයි පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද නාමල්ගම සහ පුල්ලෙයාර්අඩි ප්‍රදේශය අඩි දෙකක් පමණ ජලයෙන් යටවීම නිසා 27 වැනිදා සවස සැහ 27 October 2015
අ‘පුර තව හයක් සැකපිට අනුරාධපුර රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් හය දෙනකු අද (27) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපු 27 October 2015
කෙසෙල් කැනටත් ලෙඩක් වැටෙයි නුවරඑළියේ කෙසෙල් වගාවට දළඹුවකුගේ හානියෙන් කෙසෙල් වගාකරුවන් දැඩි අසීරු තාවයකට පත්ව ඇතැයි විදුලිපුර කෘෂිකර්ම උපදේශක එන්.පී.බී.හේර 27 October 2015
ඉල්ලන් කන්න දුම්රියේ ගියොත් අමාරුවේ දුම්රිය මගීන්ට හිංසා වන අයුරින් දුම්රිය තුළ සිඟමන් යැදීම තහනම් කිරීමට ගනු ලැබු තීරණය නොවැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීම 27 October 2015
කාශ්මීර ප්‍රශ්නයට ලංකාවෙත් උද්ඝෝෂණ ඉන්දු - කාශ්මීර අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කාශ්මීර ජනතාවට කෙරෙහි ඍජු අවධානය යොමු කර එයට විසඳුමක් දෙන්නැයි ‘පකිස්තාන් ෆ්&z 27 October 2015
මිත්‍රත්වය ගල් පහරින් අවසන් වෙයි ගම්පහ, මාකේවිටදී මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ගැටුමකදී එක් අයකුට ගලකින් පහරදී ඝාතනය කළ සැකකරුවකු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ප 27 October 2015
ඇස්ටරොයිඩයක් පෘථිවිය ආසන්නයෙන් යයි වසර දහසයකට පසු ඔක්තෝබර් 31 වැනිදා රාත්‍රියේ පෘථිවියට ඉතාමත් ආසන්නයෙන් ගමන් කරන ඇස්ටරොයිඩයක් මෙවර පෘථිවි වාසීන්ට සරල දුරේක්ෂයක් ම 27 October 2015
සොයිසා ඝාතනයේ දෙදෙනෙක් රඳවා ගැනෙති : හයක් රිමාන්ඩ් අනුරාධපුර පැනෝරාමා රාත්‍රි සමාජ ශාලාවේ අයිතිකරු වසන්ත සොයිසා කපා කොටා ඝාතනය කර එම සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු තවත් පිරිසකට 27 October 2015
ඉන්දියාවේ තව 23ක් උතුරු මුහුදේ යාපනය, ඩෙල්ෆ් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධිවරයින් 13 දෙනෙකු හා යාපනය, කන්කසන්තුරය මුහුදු සීමාෙවි අනවසරය 27 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026