මේ මස 21 හා 22 දෙදින දීප්තිමත් වල්ගා තරු දෙකක් පෘථිවියට සැතපුම් මිලියන 3.3ක හා 2.2 ක දුරකින් ගමන් කිරීමට නියමිත බව තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.
සැතපුම් මිලියන 3.3ක දුරකින් 21 වැනිදා සවස 5.44ට පමණ ගමන් ගන්නා මෙම වල්ගා තරුව 252පී ලීනියර් ලෙස හඳුන්වා තිබෙන බවත් එය මුල්වරට නිරීක්ෂණය වී ඇත්තේ 200 අප්‍රේල් බවත් ඔහු කියයි.
22 වැනිදා රාත්‍රී 8ට පමණ දිස්වන පී/2016බීඒ14 වල්ගා තරුව හවායි හි පෑන් ස්ටර් දුරේක්ෂ මධ්‍යස්ථානය හරහා නිරීක්ෂණය වී ඇතැයි කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදද අපේ මිනිස්සු මේ බහුබූත දේසපාලන කොමඩි වලින් මිදෙන්නේ මොනවා දැම්මත් දේශපාලනේ ඔන්න ඕක තමා හැමදාම අපි එක තැන ඉන්නේ, හිතන්න පොඩ්ඩක් කරුණාකරලා . එයාල කිලෝමීටර ලක්ෂ ගණනක් ඇතක තියෙන දේවල් ගැන සොයා ගනිද්දී අපේ මිනිස්සු වල්බූත කියවනවා. අලුත් විදිහට හිතන්න දේශපාලනේ අමතක කරන්න හිතින් නව නිපැයුමක් නව චින්තනයක් ඇති කර ගන්න. (ර)
ඕක මොකක්ද? මේ රටේත් වල්ගා තරු කිහිපයක් දැනට "කවුද වටේ" පරිභ්‍රමණය වෙනවා වලිග ගිනිගත් වඳුරෝ රංචුවක් වගේ (නි)
ලංකාවේ ඉන්නේ පට්ට මෝඩ රැලක්. බලන්න කොමෙන්ට් දිහා..ඔක්කම දේශපාලනය... (බ)
තරුව කෙසේවෙතත් වල්ගය විතරක් පාගාගන්න එපා. ඇමරිකාව ලස්සනට ඔය ගැන තොරතුරු හොයයි. මෙහෙ බොරුවට කලබල කරගන්න ඕනෑ නැහැ (නි)
ඔන්න යහපාලනය! අපේ කාලේ ඕවා ඔහොම වුණේ නැහැ. දැන් දෙවියොත් කෝපවෙලා. (නි)
පොල් ගහපු එකේ ප්‍රතිපල. වල්ගා තරුත් කෝප වෙලා.(ම)
සුමිත්‍රා, මම හිතන්නේ හිටපු ජනාධිපතිතුමා අතේ තියාගෙන හිටපු වශී බෝලය නිසා වෙන්න ඇති ඒ කාලේ මෙහෙම වුණේ නැත්තේ. (නි)
සැතපුම් මිලියන 3 ක් ඈතට යහ පාලනය පෙනිලද සුමිත්‍රා. ඒ ගොල්ල කෝප වෙලා නෙවේ (බ)
එල්ලෙන්න දැන් පිදුරු ගහත් නැති එකේ සමහර අය ඔය වල්ගේ එල්ලෙයි ද දන්නේ නැහැ. (බ)
ලංකාව ළඟින් යනකොට එක වලිගයක් දීලා යන්න! දැන් මෙහේ තියන මඩු වලිග ප්‍රමාණවත් නැහැ (නි)