ඌරගස්මංහන්දියේ කාන්තාවක් (72) දූෂණයකොට ඇගේ රුපියල් දෙලක්ෂ පනස්දහසක් ද ගත් අයකු (25) සහ ඔහුගේ සගයකු ගැමියන්ගේ ද සහායෙන් කැලෙන් අල්ලා ත්‍රීරෝද රියකින් රැගෙන එද්දී ඔවුහු ද පොලිසියේ දෙදෙනාද තුවාල ලද බව පොලිසිය කියයි.
ඌරගස්මංහන්දියේ කාන්තාවක් (72) දූෂණයකොට ඇගේ රුපියල් දෙලක්ෂ පනස්දහසක් ද ගත් අයකු (25) සහ ඔහුගේ සගයකු ගැමියන්ගේ ද සහායෙන් කැලෙන් අල්ලා ත්‍රීරෝද රියකින් රැගෙන එද්දී ඔවුහු ද පොලිසියේ දෙදෙනාද තුවාල ලද බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම මෙහෙම දේවල් කරනවද දෙවියනේ? අබුද්දස්ස කාලේ! (නි)
ඔහොම දේවල් වෙනවා ඕවට අපි මොනවා කරන්නද (බ)
ඌරගස්මංහංදිය යනු බොහෝ කලක සිට නිරන්තරව අපරාධ වාර්තාවන පෙදෙසකි. අපරාධය සිදුකළ තැනැත්තා අත්අඩංගුවට ගැනීම පමණක් හැමදාමත් සිදුවූ අතර මේ ප්‍රදේශයේ අපරාධ බහුලව සිදුවනුයේ ඇයිද යන්න සෙවීමට හා එසේ නොවීමට ඇති ඉඩකඩ අවම කිරීමට කිසිඳු රජයක් කටයුතුකොට නොමැත. (බ)
දුෂණය කළ කෙනයි, සගයයි, ගැමියෝයි, පොලිසියේ දෙන්නයි, ත්‍රිවිල් රියදුරයි.... ත්‍රිවිල් එකේ කී දෙනෙක් ඇවිල්ලද? හිර වෙලාම ඇවිල්ල, යකඩ බට, යකඩ පතුරු වලටම තද වෙලා තුවාල වෙලාද කොහෙද. (බ)
බමුණු, ඔයාලගේ ප්‍රධාන පක්ෂ දෙකේ ආණ්ඩු කිරීමට තිත තියවන්න වැඩ කරන්න. මොකද ඒ දෙකේ වැඩිපුරම ඉන්නේ හොරු සහ අපරාධකාරයෝ. කුමන ආගමකට හා දර්ශනයකට අනුව වගේම අපිට පෙනෙන ඇහෙන ප්‍රායෝගික ලෝකය තුළත් ජනතාවගෙන් බහුතරයක් දැනුවත්ව හෝ නොදැනුවත්වම පාලකයන් අනුගමනය කරනවා. (නි)
මෙවන් වැරදිකරුවන්ට දඬුවම් දීම මහජනතාවට බාරදීමයි හොඳම දේ (නි)
කිත්සිරි අබුද්දස්ස කාලේ ලබු වල හැටි ඔහොම තමා , මම නම් කියන්නේ අපේ රටේ ගණිකා වෘත්තිය නීති ගත කරන්න කියල, දැක්කද කොණ්ඩය එල හරකියෙක් ළග නිරුවතින් ඉඳල (බ)
දැන් අපරාධකාරයෝ ආයුධ හංගන්නේ නැති නිසා පොඩි තුවාල වලින් බේරෙනවා..(බ)
ඔය තිරිසනා අහු උන වෙලාවේම ඉවරයක් කරානම් කව්රුත් සතුටුවෙයි. (ම)
මිනිසුන් තිරිසනුන්ටත් අන්ත තත්ත්වයට පත්ව ඇති බව නම් මොනවට පැහැදිලිය (නි)
බමුණු, ඔයාට කවුරුත් මොකුත් කරන්න කිව්වේ නෑ නේද, ඉතින් මොකටද ඔයා බොරුවට දගලන්නේ...(බ)
අපේ සමාජයේ පිරිහීම කොපමණදැයි පේනවා නේද? 72 වයස මාතාවකටවත් ගැළවීමක් නැහැ අසහනකරයින්ගෙන්. අපේ තරුණ දියණියන්ගේ ආරක්ෂාව ගැන කවර කතාද? ඉතින් මෙවන් සමාජයක් දිනෙන් දිනම පිරිහීයාම පුදුමයක්ද? (නි)