ගුරුවරයකුට පහර දුන් බව කියන පානදුර පාසලක ආදි ශිෂ්‍ය සංගම් ලේකම් වරයකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් එම පාසලේ ගුරුවරු ඉගැන්වීම් වලින් ඉවත් වූහ.
ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙස ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පොලිසියෙන් ඉල්ලයි.

COMMENTS
බලාගෙන යනකොට ඔක්කොම චණ්ඩිනේ. රටේ නීතියක් තියෙනවා කියලා හිතන්නෙවත් නැහැ ලොක්කෝ වුණාම. (නි)
සුදුස්සන් සුදුසු තැන නැති උනාම ඔයවගේ ප්‍රශ්න ඇති වෙනවා.(කෞ)
මෙය කළුතර දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන බෞද්ධ පාසලක්. එ්කේ ඉන්න ආදි සිසුන් පිස්සු නැටුවහම ඒකෙ පාඩුව පාසලේ ශිෂ්‍යයන්ට. ආදි සිසුන්ගේ අරමුණ පාසැල දියුණුවට අතදීම විය යුතුය (නි)
මේ ආදි ශිෂ්‍යයා ප්‍රාදේශීය සභාපති කෙනෙක්ද දන්නෙ නැහැ (නි)
හරියට හරි. ගුරු උතුමකු දුටුසැනින්, බිය නිසා නොව අසීමිත ගුරුබැතිය නිසා ඉබේම හුනස්නෙන් නැගිටවෙන සත්පුරුෂයන් සිටි රටක ගුරුවරුනට පහරදෙන අධමයන් බිහිවීම අපේම කරුමයක් කියලයි හිතෙන්නේ. (නි)
ඔන්න ආදර්ශමත් ආදි ශිෂ්‍යයෝ... (නි)