මුතුහෙට්ටිගම බද්දේගම උසාවියේ ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක වේදිකාවකට ගිනි තැබීයැයි සැකපිට වඳුරබ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන සිටි ආධාරකරුවන් සිව් දෙනකු බලයෙන් පැහ 26 October 2015
පලු හොරෙන් කපා කොටුවේ තබ්බෝව අභය භූමියේ වටිනා ගස් කපා රැගෙන යමින් සිටි දෙදෙනෙකු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වන සංරක්ෂණ දෙපාර 26 October 2015
අනුරාධපුර ක්ලබ්හිමි ඝාතනයට හයක් සැකපිට? අනුරාධපුර කඩ පනහේ පැනෝරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා මරා දැමීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ හිටපු සෙබ 26 October 2015
සිවිල් ආරක්ෂක සහායක ගුටිකා රෝහලේ දැදිගම පොලිසියේ කොස්තාපල්වරයකුගේ අවිස්සාවේල්ල මල්වර්ෂාවේ ගෙදරකට මහ රෑ හේතුවක් නැතිව පැමිණි බව කියන සිවිල් ආරක්ෂක සහායකයකු ගෙදර 26 October 2015
මාතර දුර ගමන් බස් සේවකයෝ උඩ නගිති මාතර සිට කොළඹ, ගම්පහ, බදුල්ල, පොළොන්නරුව ආදී පිට පළාත්වලට ධාවනය කෙරෙන ශීඝ්‍රගාමී පෞද්ගලික බස්රථ අද (26) වර්ජනයක නිරත බව බස් හිමියෝ හා 26 October 2015
අ‘පුර ඝාතනයේ වැදගත් තොරතුරු පොලිසිය අතේ අනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් වැදගත් හෝඩුවා කිහිපයක් සොයාගත් බව පොලිස් ආරංචි කිය 26 October 2015
‘ජිනීවා යෝජනාවලින් කෙරෙන්නේ රණවිරුවන් දඩයම් කිරීමයි‘ විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන්, විමර්ශන නිලධාරීන් හා විදේශීය නීතිඥයන් පවා ගෙන්වීමට එකග වීමෙන් අදහස් කරන්නේ, දැනට මේ රටේ පවත 25 October 2015
අම්පාරේ මහ වැස්සෙන් වැව් බැම්ම කඩා වැටෙයි අම්පාර දමන තොට්ටම වැල්කැටිය වැව අද සවස කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති. වසර 60 ක් පමන පැරණි මෙම වැවේ සොරොව්ව අලූත්වැඩියා ක 25 October 2015
මොනරාගල ප්‍රා.සභාපති රිමාන්ඩ් මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.රත්නවීර නොවැම්බර් 3 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග ක 25 October 2015
‘ගුරු සංගම් සභාපති සේවයෙන් පහ කළේ පළිගන්නයි‘ අවුරුදු හයකට පෙර රෝගියකු බැලීමට ඉන්දියාවට ගියැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳුදා (25) සිට ක්‍රියාත්මක වන 25 October 2015
කාලගුණ හානිවලට වන්දි ගෙවන්න සල්ලි මදිලු කාලගුණය වෙනස්වීමේ බලපෑම් නිසා ශ්‍රී ලංකාවට දැරීමට සිදුවන මූල්‍යමය හානියට වන්දි ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධාන 25 October 2015
පොලිස් කොමිසම වැඩ අරඹයි පොලීසිය සම්බන්ධයෙන් ලැබූ පැමිණිලි 120 ක් සඳහා විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි. පොලීසිය නිසි ප 25 October 2015
ගුරු සංගම් සභාපති සේවයෙන් පහ කරයි නිසි පරිදි නිවාඩු අනුමත කර නොගෙන 2009 දී ඉන්දියාවේ සංචාරයක යෙදුණැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සේවයෙන් පහ ක 25 October 2015
‘කදිරගාමර් ඝාතනයට හිටපු රජය සම්බන්ධයි‘ - අගමැති මේ දිනවල කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදය සාමාන්‍ය ජනතාවට සේම දේශපාලඥයින්ටත් එකසේ පීඩාකාරී විය. අගමැතිවරයා ඇතුලු රජයේ ප්&zwj 25 October 2015
හෙරොයින් ග්‍රෑම් 150ක් වෙලේ සුදාගේ නංගිගේ වාහනේ වෙලේසුදාගේ සහෝදරියක වූ දිලිනි නිල්මිණීගේ මෝටර් රථයේ සඟවා තිබූ බව කියන හෙරොයින් ග්‍රෑම් 150ක් සොයා ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 25 October 2015
‘එක්සත් ජාතීන්ගේ සහාය දිගටම ‘ ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැප වී සිටින බව එක්සත් ජාතීන් සංවිධානයේ මහලේකම් බැන් කී මූන් කියයි. 25 October 2015
අලුත්ගමත් වෙඩි තැබීමක් : අයෙක් මරුට යතුරු පැදියකින් හා දෙදෙනකු අලුත්ගම කන්දේවිහාර පාරේ දී කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු (38) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 25 October 2015
ලංකාවෙ යුද සමය ගැන පොතක් එළිදකී ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති අවදියේ දී නොර්වේ සාම භූමිකාව ගැන සහ එහිදී සිදුවූ සාර්ථක අසාර්ථකභාවයන් අළලා ලියැවූණු ජාත්‍යන්ත 25 October 2015
ආයතන හතරක ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරයි පසුගිය රාජ්‍ය පාලන සමයේදී රාජය ආයතන හතරක සිදු වු බව කියන බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීම සදහා එම රාජ්&z 25 October 2015
වෙහෙරගල වාන් දොරටු අරී වෙහෙරගල ජලාශයේ වාන්දොරටු හයම අඟල් හය බැගින් විවෘත කළ බව තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා කියයි. මැණික් ගඟට 25 October 2015
මොණරාගල හිටපු ප්‍රා සභාපතිත් අත්අඩංගුවට 2014 පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකුට පහර දුන්නේයැයි සැකපිට මාස දහයක් තිස්සේ සොයමින් සිටි මොණරාගල ප්‍රාදේ 25 October 2015
අ'පුර ප්‍රහාරයෙන් තිදෙනෙක් රෝහලට : දෙන්නෙක් අතුරුදන් අනුරාධපුර කඩපනහේ රාත්‍රී සමාජ ශාලාවක ප්‍රහාරය සිදු වෙද්දි එහි සිටි දෙදෙනෙකු ආගිය අතක් නැතැයි පොලිසිය කියයි. එහි සිටි තිදෙනෙක 25 October 2015
පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට මධ්‍යම පළාත් සභා සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් දඹුල්ල පොලිසියට භාර වීමෙන් පසුව අද (25) උදේ අත්අඩංගුවට ගනු ලැබීය. දඹුල්ල ආර්ථික 25 October 2015
අ‘පුර සමාජ ශාලාවේ යුද්ධයක් අනුරාධපුර කඩ පනහ අසල රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුණු දාමරිකයන් පිරිසක් එහි හිමිකරු බව කියන පුද්ගලයා කපා කොටා මරා කළමනාකරුට පිහිය 25 October 2015
එක්සත් ජාතින්ගේ 70 වැනි සංවත්සරය සැමරේ එක්සත් ජාතීන්ගේ 70 වන සංවත්සරය සැමරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බෞද්ධාලෝක මාවතේ එක්සත් 24 October 2015
පොලිස් පොතෙන් අනුරාධපුර පාලඩිකුලමේ පාලමකින් මල්වතු ඔයට වැටුණු යතුරු පැදිකරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. කොස්ගොඩ මහපැලෑන මුහුදු තීරයේ ප 24 October 2015
අනුරපුර අනතුරින් දෙකක් මරුට: තුනක් රෝහලට අනුරාධපුර මිහින්තලේ මාර්ගයේ කන්නට්ටිය ප්‍රදේශයේදී බසයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් රියැදු 24 October 2015
මනාලයාට 72යි, මනාලියට 71යි : දෙන්නාටම දරුවෝ පහයි නීත්‍යානූකූලව විවාහ නොවූ දිඹුලාගල, මනම්පිටියේ පවුල් 22ක් වැලිකන්ද විවාහ රෙජිස්ටාර් කේ.ඒ.එස්.එස්. කස්තුරි මහතා ඉදිරියේ නීත්යාන 24 October 2015
‘කුල්ලෙන් පොලා පොලා ගල්කැට අහුලලා‘ දිවි ගමනෙන් සමුගනී ගායන ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු වූ ක්‍රිස්ට් ලෙනාඩ් මහතා (83) මාලිගාවත්ත සිය නිවසේ දි පෙරදින අභාවප්රප්තවිය. කුල්ලෙන් පො 24 October 2015
කොළඹ යන්න ගිය 25ක් රෝහලේ දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේදී අද(24) අලුයම 2.45ට පමණ පුද්ගලික බස් රථයක් හා ලොරි රථයක් හැපී බස් රථයේ ගමන් කරමින් සිටි මගින් 35 දෙනකු පමණ තුවා 24 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026