අම්බලන්ගොඩ සිට කහතුඩුව කිරිගම්පමුණුවේ දියණියගේ ගෙදරට යමින් සිටි මවක (65) වෙල් යායකට රැගෙන ගොස් දූෂණය කළ බව කියන පුද්ගලයකු සොයා ගැනීමට පොලිස් සුනඛ ග්‍රේරෝගෙන් සෑහෙන උදව්වක් ලැබිණි.
ලේ තැවරුණු සායක ඉව ඔස්සේ කිලෝ මීටර් 2ක් ගිය ග්‍රේරෝ යකඩ බඩු තිබූ ස්ථානයකට ඉව අල්ලා එතැනින් තවත් නිවසකට ද එතැනින් පාළු ගෙයකට ද ගොස් නතර වෙයි.
ඉන්පසු ඒ අසල තවත් ගෙයකට ගියේය. එහි මිදුලේ රෙදි වැලේ තිබූ තෙත රෙදි කිහිපයක් පිරිමියකුගේ බව දැනගත් පොලිසිය ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්සියට තිබුනනේ දුවපන් කියල ඉවරයක් කරලා දාන්න. ඔය වගේ තිරිසන්නු සමාජයට පිළිලයක්.තමන්ගේ අම්මා මතක් උනේ නැද්ද, තිරිසන්නු................(රේ)
ඔන්න ග්‍රේරෝ පැටියෝ, තවත් වික්‍රමයක් පෙන්නපන්. (රේ)
බල්ලොත් නොකරන වැඩ මේවානම්.ග්‍රේරෝටම කිව්වානම් දඩුවමත් දෙන්න කියලා. (බ)
ඇයි බැරි එල්ලුම් ගහ ක්‍රියාවට නංවන්න? (නි)
ග්‍රේරෝ ට පුහුණුව දුන්, ඔහු බලාගන්නා , 2 කිලෝමීටර්ස් දුවපු ඒ පොලිස් නිලධාරියට මගේ ප්‍රණාමය. (බ)
හංගපු ආයුධ පෙන්නන්න එක්කගෙන යමු. (නි)
එතකොට පොලිසිය අල්ලන්නේ නැද්ද? (නි)
සුනඛයෝ හොඳයි. උන් හෝටල් වලින් නිකම් කෑම ඉල්ලන්නේ නැහැ, පාටි වලට ගිහින් අරක්කු ඉල්ලලා මිනීමරන්නේ නැහැ, පාරේ ඉඳලා බොරු නීති හද හදා පගා ඉල්ලන්නේ නැහැ. එ්ත් මිනිස්සුයි කියාගන්නා අය එහෙම ඉන්නවද? (නි)
ග්‍රේරෝ නියමයි. අල්ලපන් වීරයා තව අපරාධ දිගටම. නුඹට ජය! (නි)
අර කරත්ත වල බඳින හරකුන්ට දෙන දඬුවම් දෙන්න ඕනෑ මේ වගේ අයට (නි)
අපේ රට හදන්න ඕනෑ නම් ජේ වී පී ආණ්ඩුවක් එන්නම ඕනෑ. වෙන කවුරු ආවත් බොරුව තමයි රජ වෙන්නේ (නි)
මේවා පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. අවාසනාවට අපි සංවේදියි. (නි)
මේ මිනිසුන්ට මොනවා වෙලාද? තිරිසන් මිනිස්සු. (නි)
මේවගේ අපරාධ කරන එවුන්ව ප්‍රසිද්ධියේ දඬුවම් කරන්ඩ ඕනේ. මෙහෙමත් තිරිසන් ගතිගුණ තියෙන අය අපේ සමාජයටම පිළිකුලක් (බ)
ග්‍රේරෝ රටට වටිනා සම්පතක්.
සමහර අම්මලා පුතාලව හදන්නේ පිටස්තර කාන්තාවට කිසිම ගරුත්වයක් නැති වුණාට කමක් නැහැ වගේ. මේ ඒවායේ ප්‍රතිඵල. (නි)
අතුල, 88/89 කාලේ හිටපු අය කරපුවා මතක නැද්ද ඔයාට? (නි)
මෙවන් තිරිසන් මිනිසුන්ට, ප්‍රසිද්දියේ මතක හිටින දඬුවමක් දිය යුතුය.මොවුන් අම්මලා,අක්කලා,නංගිලා නැති පව්කාරයන්ද...? (ර)
සුනඛයාතමයි හෙද සතා(අ)
අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! මේ මිනිස් වෙසින් ඉන්න තිරිසන්නු (නි)
දම්මි, ඔයා කරුණාකර අදාළ සමාජ වටපිටාව නිර්මාණය වූ ආකාරය විමසීමකට ලක්කරන්න අනිත් අය කියනවට කියන්නේ නැතුව. ඇයි ඔයාලගේ පක්ෂ දෙකේ ආණ්ඩුවලින් මේ රටේ මිනිස්සුන්ට වචනයක් කියන්න බැරිවෙන්න රට සුඛිත මුදිත සමෘධිමත් එකක් කළාද? (ර)
බල්ලා හරියට රාජකාරිය කළා. මිනිස්සු මොන පිස්සුවක් නටයිද දන්නේ නැහැ. මතකනේ සේයාගේ ප්‍රශ්නය මෙහෙයවපු කැත. (නි)
මේ සමාජයේ මිනිසුන්ට අම්මා, ආච්චි, දුව හඳුනන්න බැරි එක පුදමයක් නොවේ (නි)
අතුල , ජේ. වී .පී. ආණ්ඩුවේ ඇතුලේ ඉන්නේත් අපි අතරින් ආපු උදවියම තමයි. පක්ෂයක ප්‍රතිපත්ති බැලුවම රට සුරපුරයක් කරන්නට පුළුවනි. ඒත් ඒවා ක්‍රියාත්මක කරවන උදවිය යහපත් එඩිතර ගති පැවතුම් වලින් සන්නද්ධ වූ අය වෙන්ට ඕනෑ. (බ)
අනේ මන්ද මේ වාගේ අයට නම්,බල්ලට තියෙන මොලේ වත් මුන්ට නැනේ (අ)
මේ වගේ අයට ඉන්න ඕනෑ අපේ වාස් ගුණවර්ධන මහත්තයලා වගේ අය (නි)