වෙනත් අයට වකුගඩු මුදලට විකිණීම සඳහා ලංකාවට පැමිණි බව කියන ඉන්දියා ජාතිකයෝ 8 දෙනෙකකු මිරිහාන පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
අවසරයකින් තොරව විදේශිකයනට වකුගඩු සැත්කම් කිරීම ශ්‍රී ලංකාවේ තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බමුණු ඔබ ගැන දුකයි. අපි කවුරුත් කැමතියි එක දවසක් හෝ වැඩියෙන් ජීවත්වෙන්න (නි)
කොහොමද අර දෙකොනට යැවෙන පාලම හැදුවොත් හෙම වකුගඩු ෂොපින් උරේ දමාගෙන එයි විකුණලා හවසට ආපසු ගෙදර යන්න බලාගෙන ..? මුන්ට ගහල එලවන්න ඕනේ ලෝකේවත්නැති කුට වසංගත අපේ රටේ මිනිසුන්ට පුරුදු කරන්න එනවට ..? (බ)
ආයෙත් ලංකාව පැත්තවත් බලන්නෙ නැතුව ඉන්න. (නි)
රූපවතී ඔය පර්ස්නය මෙපැත්තෙන් බලන්න. අනේ දෙවියනේ මොන ජාතිකයින් උනත් මේ තරුණ ළමයින් නේද? දුප්පත් කම නිසා තමන් ගේ සරීරයේ කොටසක් විකුනන්න ආවා මිස හොරකමකට අවානොව්‍යිනේ. වකුගඩුවක් ලැබුනොත් අපේ කෙනෙකුත් ගොඩ දීපු මෙයාලත් ගොඩ. මේගොල්ලෝ මූණ වහ ගන්න දෙයක් කොරල නැත. අපේ රටේ මිනිස්සු වකුගඩුවක් දෙන්නම් කියා අපේ රෝගීන් කීදෙනෙක් රවටල තිබෙනවද කියා දන්නවද? ඔබට වකුගඩුවක් ඕනෙවෙලා ඉන්දියානු ජාතිකයෙක් ඉදිරිපතුනොත් ඔබට වකුගඩුවක් දෙන්න එටකොට ඔබ කියනවද මෙයාට ගහලා එලවන්න ඕනේ කියල. (ර)