පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසක් රැගත් ජිප් රියක් මාතර කඹුරුගමුවේදී යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන්කළ ධීවරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
පොලිස්පතිගේ ද සහභාගීත්වයෙන් වීරවිල පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වීමට යෑමේදී මේ අනතුර සිදුවන්නට ඇතැයි සැක කරයි.
ප්‍රභූවරයකු අධිවේගයෙන් යද්දී පරිවාර රථද ගියහොත් ප්‍රවේශපත් කැඩීමට සිදු වන නිසා ඔහුගේ පරිවාර රථ පරණ පාරේ යද්දී මේ අනතුර සිදුවී ඇතැයි දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ අය මේ දවස් වල වැඩි හරියක් කරන්නේම මෙහෙම පිස්සු වැඩමයි (නි)