කොටුගොඩ ඕපාත උප විදුලි බලාගාරයක ට්‍රාන්ස්ෆොමරයක ගින්නක් ඇතිවීම හේතුවෙන් මීගමුවේ ප්‍රදේශ රැසකට විදුලිය ඇන හිට ඇතැයි විදුලි බල මණ්ඩලය කියයි.
(ඡායාරූප ප්‍රදීප් පතිරණ)
(ඡායාරූප ටෝනි කරුණානායක)
කොටුගොඩ ඕපාත උප විදුලි බලාගාරයක ට්‍රාන්ස්ෆොමරයක ගින්නක් ඇතිවීම හේතුවෙන් මීගමුවේ ප්‍රදේශ රැසකට විදුලිය ඇන හිට ඇතැයි විදුලි බල මණ්ඩලය කියයි.
(ඡායාරූප ප්‍රදීප් පතිරණ)
(ඡායාරූප ටෝනි කරුණානායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක්ට මොන කරන්ට් ද ..තියන දෙයක් කාල බුදිය ගන්නවලා මෙතන නිකන් පිස්සු කරන්‍ෙ නැතිව? අනික බල්ලෝ උනත් වැඩිපුර කැමති කරුවලටනේ. එකනේ මේ උඩු බුරන්නේ,.. එහෙම නේද සුමිත්‍රා බස්නායක?(රේ)
අයියෝ යහපාලනය . අර හමුදාව කෝ (බ)
අර විමල් කීව වගේ ආර්ථික ඝාතකයන් වැඩ පටන් අරගෙනද දන්නේ නැහැ. (බ)
මෙවටනම් දඬුවම් කළ යුතුයි , මිනිසුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන ජඩ දෙසපලකයන්ට සාප වෙන්නෝන (බ)
මේ ක්‍රියාවලිය දෙස බලු විට හොදින් පෙනෙන කරුණ තමයි විදුලිබල මණ්ඩලේ ඉහල නිලධාරීන් හා අනෙක් සේවකයන්ගේ වගකිවයුතු අයවලුන් මේ සියලු විනාශ සිදු වීමට කෙලින්ම සම්බන්ධ බව මේ දේශපාලන මතිමතාන්තරය මුදුන් පමුණුවා ගැනීම හා තමන්ගේ දේශපාලන හිතවාදීන් සදහා උදවු ලබාදී රජය අපහසුතාවට පත් කිරීම සදහා කරනු ලබන්නක් බව කිව හැකී (බ)
අනේ මනෝ..අහල හොයල බලනවා..මේ වගේ උප පොලවල්වල ට්‍රාන්ස්ෆොර්මර් කවදද ලංකාවේ පරිගනකගත මෘදුකාංග මගින් පාලනය වුනේ කියල..මේවා කාගේවත් කඩාකප්පල්කාරී වැඩ නෙමෙයි..නියමිත පරිදි නඩත්තු නොවන ඕනෑම පද්ධතියක මෙවැනි දේ සිදු වෙන්න පුළුවන්.නියමිතව නඩත්තු වුනත් අනපේක්ෂිත අභ්‍යන්තර දෝෂයන් නිසා සිදු වෙන්නත් පුළුවන්.(බ)
මේ වගේ වැඩ කවුරුහරි ඕනෑකමින්ම කරනවා නම් හරිම වැරදියි (නි)
කඋරු කරත් මේවා ජාතික අපරාද මේවාවල පා ඩුව ගෙවන්න වෙන්නේ හාල් ඇටෙන් ,සීනි ඇටෙන් මහජනයාට කරුවලේ ඉන්න වෙන්නෙත් මහජනයටමයි මේ කඩාකප්පල් කාරී වැ ඩ රජය හැකි ඉක්මනින් නතර කල යුතුයි කරන අයට දැඩි දඩුවම් දියයුතුයි. (ර)
අපි මේ සංකීර්ණ කරදර වලින් නිදහස් වෙන්නේ කොහොමද ?ගැබුරින් කල්පනා කල යුතුයි(අ)
අපි මේ සංකීර්ණ කරදර වලින් නිදහස් වෙන්නේ කොහොමද ? ගැබුරින් කල්පනා කල යුතුයි. (ර)
ඇත්ත කතාව මේ කිසිම දෙයක් නඩත්තුවට සල්ලි වෙන්කරලා නැහැ. නඩත්තු කාල සිමාවන් පහුවෙලා. (ර)
අනේ ඉටි පන්දම් 50 ක් එවන්න. (ර)
කොහෙන් හරි පාඩුවක්මයි වෙන්නේ. (ර)
ජයා මහත්තයෝ, ඔය ටිකිරි මොලේට වෙන අදහසක් එන්නෙම නැතිද? (ර)
ට්‍රාන්ස්ෆෝමර් නඩත්තු නොකිරිම නිසා එ සදහා මුදල් රඡය විසින් වෙන් නොකිරිම නිසා මේ තත්වය උදාවෙලා තියෙන්නෙ , නැවතත් මෙගාවොට් 300 ක් පද්ධතියට අහිමිඋනා , රඡය මගින් මෙම බලාගාරයට ආරක්ෂාව යොදා තිබ්බා , මෙය කඩාකප්පල්කාරි ක්‍රියාවක් නොවේ , කලින් ට්‍රාන්ස්ෆෝමරයේ සිදුවිමත් නිසි කාළයෙදි නඩත්තු නොකිරිම කියලා පරික්ෂණ වලින් ඔප්පු උනා. (ර)
මේකේ අදහස් බැලුවහම තේරෙනවා ඇයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. (නි)
කිසිම දැනුමක් නැති අය තමා මේ වගේ සිදුවීම් වලදි අනික් අයට වරද පටවන්නෙ ... (ර)
මේවායින් රජය වට්ටන්න දෙයක් නැහැ. වැටිලා ඉවරයි. (නි)
ට්‍රාන්ස්ෆොර්මරයක් ගිනි ගත්තාම නොරොච්චෝලේ විදුලි සැපයුම අස්ථාවර වෙලා නොරොච්චෝලේ නවතිනවා. එතකොට රටේම විදුලිය නැටි වෙනවා, අන්න එකී මෙයාලගේ ප්ලෑන් එක. (ර)
අටවාගෙන තිබෙන රජය මොන වෙලාවේ හරි කඩාගෙන වැටෙනවා (නි)
බොරුවෙන් හැමදාම රජ කරන්න බැහැ. මහජනයා පාරට බැහැලා ඉවරයි (නි)
88/89 ජවිපෙ මේවා කලා! (රේ)
හැමදේටම මහින්ද. වැඩ බැරිනම් දීලා යන්නකෝ (නි)
කඩ කප්පල් කාරී වැඩක් නම් ඔය පරිමාණයේ දෙයක් කිරීමට හේතුවක් තියෙන්න ඕනේ. (ර)
ටෝමියගේ ඉවට කවුද කලේ කියලා මාට්ටු වේවි (රේ).
මේවට අදහස් දාන අයට සිංහල තේරෙන්නේ නැද්ද මන්දා. අනතුරට හේතුව දක්වා තියෙද්දිත් නන් දොඩවනවා. (නි)
යුද්ධය තිබෙද්දිත් රටට විදුලිය තිබුන. ඊටපස්සේත් දිගටම විදුලිය තිබුනා. අකාර්යක්ෂම රජයක් බලයට ඇවිල්ලා එක අවුරුද්දෙන් ඒවා ඔක්කොම ඉවරයි (නි)
කොහොමද නළුවෙක් නොවේ - මොලයක් , වෙනස මාරයි නේද. (ර)
ඔයාල හරියට කලබලවෙලානේ. ඔහොම කෙන්තිගන්න එපා .අපි කොමිටියක් පත් කරලා තියෙන්නේ .බලමුකෝ මොකද වෙලා තියෙන්නේ කියලා. (ර)
මහින්ද අවොත් විදුලිය කපන්නේම නැහැ කියන එකෙයි මේ වෙන දේවලුයි අතර සම්බන්දයක් තිබීමට හැක. (ර)
මේක හොද සෙල්ලමක් නොවේ. (ර)
ඇත්ත තත්ත්වය මෙයයි...ඔබලා හැමෝම දන්නවා ඇති..ලංකා විදුලි බල මණ්ඩලය ඉංජිනේරුවෝ අතිවිශාල වැටුපක් අරගන්නේ .... එය අනිත් මට්ටමේ සිටින හැම ඉංජිනේරුවෙක් ටම වඩා ගොඩක් වැඩි. පොඩ්ඩක් හොයල බලන්න..මම ඉරිසියාවට කියනවා නෙවෙයි..ඒත් මොවුන් තම වැටුපට හරියන විදිහට තමාගේ රාජකාරිය ඉටුකරනවද කියන එක ලොකු ප්‍රශ්නයක්..මෙම මණ්ඩලය ඇතුලත වෙන දේවල් ඊට රහසිගතයි(රේ)
දැන් නම් හොඳටම පේනවා මේක කඩාකප්පල්කාරී වැඩක් කියලා. රට අස්ථාවර කරලා බලය ගන්න හදන්නේ. (නි)
සෑම් ඇයි නැත්තේ, ඉන්දියාවෙන් විදුලි බලය ගමු. (නි)
කුප්පි ලාම්පුවකින් ජීවත් වුණත් නැවත මහින්ද පාලනයක් නම් එපා. (නි)
මම හිතන විදියට මේක කාගෙහරි කඩාකප්පල් වැඩක් . මහජනටවගේ සල්ලි . මෙයට වෙදිමත් පරික්සනයක් පවත්වලා දඩුවම් දෙන්න .(රේ)
මෙහෙම දේවල් යම් කෙනෙක් සිතාමතා කරනවා යැයි සිතීමටත් අපහසුයි. අපි බලමු... (නි)
පිටබැද්දර ජයා, හැම දෙයම දේශපාලන ඇහෙන් බලන්න එපා. මේවා හරියට නඩත්තුව නැති නිසා වෙන්නේ. මේවා නඩත්තු කරන්නේ කොහෙද, පාරේ ලයිට් එකක් පිච්චුනහම ඒක වත් දාන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයිනේ තියෙන්නේ!(රේ)
අපේ රට බිමටම ඇද දාලයි යහපාලානේ නතර වන්නේ, ආයේ වසර තිහ හතලියකින් මෙහා ගොඩ එනු බොරු මොනවද ඔට්ටු.(රේ)
කට්ටියට මතකද දන්නේ නැහැ කලින් තිබුන 30 වසරක ජනවාර්ගික යුද්ධයත් මීටත් වඩා ප්‍රශ්නයක් වෙලා තිබුනේ. ඔය රනිල් අගමැතිටවත්, ඉන්දියාවටවත් විසඳන්න තියා හිතාගන්නවත් බැරුව හිටියේ. බලයේ ඉන්න මිනිසුන්ගේ හැටියට තමා සුළු ප්‍රශ්නත් ජාතික ප්‍රශ්න වෙන්නේ (නි)
ට්‍රාන්ස්ෆෝමර් එකක් පුපුරවනවා කියන එක මහා දෙයක් නෙමෙයි. බලය ගන්න ඕනෑ දෙයක් කරන අය ඉන්නවා (නි)
ඊළඟට මොනවා ගිනිගනියිද දන්නෙ නැහැ මේ යන විදිහට (නි)
මහින්ද රාජපක්ෂට නැවත බලය ලැබෙනවා නම් මුළු ලංකාවම විනාශ කරලා හරි ඒ කටයුත්ත කරගනී (නි)
ශානක, ඔබ හරි කිව්වා. අර වගේ කට්ටියේ කෙනෙක් වෙන්න ඇති (නි)
ඔක්කොම මහින්දගේ නමට දැමීමෙන් වෙන්නේ අණ්ඩුවට කිසි දෙයක් කරගන්න බැරි බවයි...අපරාදේ මිනිස්සු රැවටුනා..!!!(රේ)
ට්‍රාන්ස්ෆෝමර් කලට වෙලාවට නඩත්තු කළයුතුයි. අධික රත්වීම් වැළැක්වීමට අවශ්‍ය සිසිලන ක්‍රම ක්‍රියාත්මක විය යුතුයි. ඕවර් ලෝර්ඩ් නොකළ යුතුයි. බුෂින් වගේ දේවල් නිතර පිරිසිදුව තබා ගත යුතුයි. ආරක්ෂාව හරියට තියෙන්න ඕනෑ. මේ තමයි මුලික දේවල්. (නි)
අනේ මිනිසුනේ මෙය කාගේත් කුමන්ත්‍රණයක් නොවේ අපේ රට පැය 24 රස්නෙඉ මේ ටර්න්ස්පොමෙර් එක ලගට වතුර බටයක් උඩින් යන්න ඕන. ඒ බටෙන් ෂවර් එකෙන් වගේ හීනියට වතුර වදින්න ඕනට්‍රාන්ස්පොමරයට එතකොට එහි රස්නය අඩුවෙනවා අවට සිතල ගතියක්. දන්නෙනවා ඇමරිකාවේ රස්නය. කාලෙට. හැම එකකටම මේ විදියට පොඩි වතුරමල් සවිකර ල තියෙන්නේ. අපේ රටේ. මිනිසුන් කොපමණ උගත් කම තිබුනට රටට තියෙන. ආදරය මදි තමන්ගේ සේවයට අමතරව මේදේවල් හොයල. බලල කල්පනාවෙන් ඕන නිතරම තමාට. පෙර රට ගැන හිතන්න (රේ)
යහපාලන ආණ්ඩුවේ ඉන්න නායකයන් රට කරවන හැටි දැන දැන ඒ අයව බලයට ගෙන්න පාර කැපූ විද්වත් නඩ, කලා නඩ,සඟ වෙද ගුරු ගොවි කම්කරු නඩවල්වල කපටි බසට වශීවී සර්වජන ඡන්ද බලයේ හයිය පෙන්නපු එවුන්ට කළ ගොන්කමේ තරම ඇගට දැනේන්නම දැන් දැන් වදිනවා බලන් ඉන්න ආශාවේ බැහැ. අනේ හොදම ටිකත් ඉක්මනට ලැබේවා.(රේ)
තමන්ගේ දැනුම යහපතට යොදවනවාට වඩා එය කඩාකප්පල්කාරී කුමන්ත්‍රණයකට යෙදවීම, ශ්‍රී ලංකාව තුල පහසුයි. එය වඩා ලාභදායකයි. කෙටියෙන් කියනවා නම්, මෙවැනි තත්වයන්ට හේතුව එයයි (නි)
ඔය ට්‍රාන්ස්ෆෝමර් වල උෂ්ණත්වය පාලනය සඳහා හෝ විදුලි පද්ධති ධාරිතාව සමබර කිරීම සඳහා කිසියම් පරිගණක මෘදුකාංගයක් භාවිත කරනවා නම් ඒ මෘදුකාංග වල දත්ත වෙනස් කිරීම් මඟින් වුණත් මේවා විනාශවීමට සළස්වන්න පුළුවන්. විශේෂයෙන්ම එම මෘදුකාංග දුරස්ථව පාලනය වෙනවා නම් එ්වා වෙනස් කිරීමට අභ්‍යන්තර මෙන්ම බාහිර පිරිස් වලටත් හැකියාව තිබෙනවා. එවැනි තත්වයක් යටතේ යන්ත්‍ර වටා හමුදා වළලු දීමෙන් පලක් වෙන්නේ නැහැ. (නි)
ඇයි මේ මිනිස්සු හැමදේකටම දේශපාලනය ගාවාගන්නේ? (නි)
දේශපාලන පක්ෂ අතර ගැටුම් සාමාන්‍ය දෙයකි.නමුත් දේශපාලන කරුණු කරනා මත මෙවැනි කඩාකප්පල් කාරී වැඩක් සිදුකර ඇත්නම් එවැනි නීච පක්ෂයක් තවත් නැත .නීච දේශපාලනය නිසා දුක් විදින්නේ මහජනතාවයි . (ර)
අවුරුද්දකුත් මාස තුනයි තාම ගෙවිලා ගියේ. රටට වූ විනාශය? හරියට රටේ ජල විදුලියවත් ජනතාවට දී ගන්නට බැරි මේගොල්ලෝ කොහොමද රට සංවර්ධනය කරන්නේ. (නි)
ආරංචි කියනුයේ ට්‍රාන්ස්ෆෝමරය රත්වීම නිසා ගින්න ගටගන්නට ඇති බවට සැක කරන බවයි... කවුද මේ මෝඩ කතාව කියන්නේ ? ගින්නක් හට ගන්නා තරමට ට්‍රාන්ස්ෆෝමරය රත් උනේ එක යටින් මේගොල්ලෝ ආප්ප පුච්චන්න ලිපක් බැඳලා තිබුන නිසාද ? රත් නොවෙන ට්‍රාන්ස්ෆෝමර තියෙන්නේ නොරොච්චෝලේ විදුලි සැපයුම කොට උඩ ගිය වෙලාවලට පමණයි. (ර)
හර්ෂ.ඔබ හරි.මේ කරන්නේ එක ට්‍රස්ෆොර්මරයක් ගිනි ගත්තම එක විදුලි පද්දතියකට වැඩි දාරිතාවයක් පැටවෙනවා. එවිට ෂණිකව විදුලි පද්ධති තුන "ස්න්ක්රෝනසින්ග්" වීමේ අපහසුව නිසා "විදුලි ෆ්ලක්ශු එන්" එකක් ඇති වෙනවා. ඒ තුලින් ප්‍රදෙස ගණනාවක ජනතාව අපහසුතාවයට පත් වෙනවා. (ර)
දැන් ඉතින් කරන්න තියෙන්නේ එකම දෙයයි. මේ විදුලි හුටපටේ බේරාගන්නතුරු තව කාවහරි ඇතුළට ගන්න. එතකොට ඔය ජනතාව අමන්දානන්දයට පත්වෙලා කරුවලේ හරි ඉඳියි. (නි)
මේවා කරලා රජයක් වට්ටන්න බැහැ. එක කව්රු කව්රුත් ඒක දැන ගන්න ඕනේ. (ර)
ලලිත් මහත්තයලා ගැන දුකයි. ඔහොමවත් කියලා මෝඩකම අනුන්ට ප්‍රදර්ශනය කරලා හිත හදා ගන්න. මේවා ගිනි තියපු යුගයක් අපි දැක්කා 88/89 දි. නමුත් මේ එහෙම යුගයක් නෙමෙයි.පමේ විදියේ සිදුවීම් මේ ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ඕනෑම තාක්ෂණික ක්ෂේත්‍රයක වෙන්න පුළුවන්. (නි)
මම නම් කියන්නේ තිලක් ඩුබායි කියන්නේ යහපාලනයෙන් අන්ධවුණ කෙනෙක් කියලා (නි)
ලලිත් තමන්ගේ දැනුමෙන් මේ සිද්ධිය වළක්වා ගැනීම ගැන විස්තර කරනකොට, එ්ක තේරුම් ගන්න බැරි මෝඩයන් ලලිත්ට මෝඩයා කියන යුගයක් මේක. අවුරුදු ගානක් ගියත් මේවා වෙනස් කරන්න බැරිවෙයි. (නි)
හර්ෂ හරියට හරි (අ)
ලලිත් ඔබ හරි. එත් මිනිසුන්ට තේරුම් ගන්න බරපතල වැඩියි. ට්‍රාන්ස්ෆෝමර් වල උෂ්ණත්වය පාලනය කිරීමේ "සෙටින්ග්ස්" වෙනස් කරලා,"සෙෆ්ටි සෙන්සොර් ටික බ්‍රිජ්" කරන්න විතරයි තියෙන්නේ. (ර)
හමුදාවෙන් ගිනිතියන්න ඇති (අ)
හදිසි අවස්යතාවයක් ලෙස සලකලා සියලුම උප විදුලි බලාගාරයකම කැමරා සවි කරන්න. රට අස්ථාවර කරන්න යන සියලුම දෙනාට දැඩි දඩුවම් දෙන්න. (ර)
වහාම විදුලි මණ්ඩලය පෞද්ගලික කරනය කල යුතුය. මේකේ වැඩ කරන අය තමන්ගේ පෞද්ගලික බුදලයක් කියලා හිතනවා ඇති. (ර)
අවබෝධය අඩුකම නිසා ම ලියු දේ තේරුම් නොගැනීම ගැන කණගාටුයි. මගේ දන්නා අයෙකු දැනට මෙවැනි විදුලි ධාරිතා සමබර කිරීමට අදාල මෘදුකාංග නිපදවෙන ඇමෙරිකානු සමාගමක එම මෘදුකාංග නිපදවීමේ යෙදි සිටිනවා. සිද්ධිය පිළිබඳව ඔහු දැක්වූ අදහස සහ එවැනි අවස්ථා පිළිබඳව ඔවුන් දැනට ගනිමින් සිටින ආරක්ෂණ උපායන් ගැන දැනගැනීමෙන් පසුවයි අදහස් පලකළේ. (බ)
ලලිත්, මේක ඇමරිකන් චිත්‍රපටියක් නෙමෙයි, ඔය ෆිල්ම් වල තියන හැම එකම ඇත්ත නෙමෙයි. ලංකාවෙ අයිටී තාක්ෂණික දැනුම ඇති මිනිස්සු නැහැ කියලා නේද ඉන්දියාවෙන් ගන්නෙ? ඇමරිකන් ෆිල්ම් එක්ක මෙහේ වෙන සිදුවීම් ගළපන්න එපා (නි)
විදුලි බල සැපයුම යනු විශේෂ අංශයක් , එහි සම්ප්‍රේෂන, අධිබල උපපොළ යනු තවත් කොටසක් මේ සම්බන්දයෙන් සිටින අතලොස්ස වැඩකරන්නේත් විදුලිබල මණ්ඩලයේ, විදුලිය පිලිබඳ මහාචාර්යවරයෙකුට වඩා දැනට සිටින එම උසස් නිලධාරියකුට ප්‍රවීණ කම තිබෙනවා , (අ)
මේවා කරන අයට නම් වෙනම අපායක් හදන්න වෙයි වගෙයි (අ)
මේකත් මහින්දගේ වැඩක්ද දන්නේ නැහැ නේද? (ර)
මේකනම් ලොකුම කුමන්ත්‍රණයක්. මේවගෙන් අපහසුතාවයට පත්වෙන්නේ රජය නෙවෙයි අහිංසක මිනිස්සු. (ර)
තිලක් - ඩුබායි කියන්නේ මුහුණු පොතේ උදේ සිට රෑ වෙනතුරු මහින්දට බනින උපාධියක් තිබුනට දක්ෂකමක් නැති එහෙත් ඉස්සර එජාප ආණ්ඩුවේ පිහිටෙන් විදුලි බලාගාරයක ලොකු තනතුරක් කරලා වංචා කිහිපයකට අහුවෙලා ඩුබායි පැනපු කෙනා බව දැන් පැහැදිලියි. විදුලි බල මණ්ඩලය කාල රට පැනල දැන් බණ කියනවා.(බ)
හමුදාව දැම්මා නේද ? (ර)
කඩාකප්පල්කාරි පිරිස විසින් දියත්කරන රජය පෙරලිමෙි උත්සාහායක නිරත වෙමින් සිටියි. (අ)