IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එයා එන කොමිටිවලට මම නැහැ

2016-03-18-ent-04එක්තරා කටසැර රාජ්‍ය ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව. මුන්නැහේ කට ඇරියම හතර අතටම වනන පොරක්. පළාත ඌව... හැබැයි කට තිබුණට මේ පාරත් ආවෙ ජාතික ලැයිස්තුවෙන්...

කොහොම හරි උන්නැහේ ආණ්ඩුවට දායක වෙච්ච බුලත් කොළ පාටියේ ලොකු පාලන කොමිටි පාලක මණ්ඩල හැම එකකම වගේ ඉන්නව... ඒත් එයා මෑතක ඒ මණ්ඩල කොමිටි කිසිවක තිබුණ රුස්වීම්වලට ගියේ නැහැ.

ඉතින් මේක අධ්‍යයනය කරන දේශපාලන සගයෙක් කතා කරල ඇහුව ඇයි මචං උඹ කිසිම මණ්ඩලේකට කොමිටියකට එන්නෙ නැත්තෙ කියල... ලොක්කත් එක්ක මුකුත් අප්සෙට් එකක්ද කියලත් ඇහුව...

"අනේ නැහැ මචං... මම ඉන්නෙ ලොක්කා නිසා නෙවේ අර අහවල් ලොක්කි නිසායි. පහුගිය දවසක වේදිකාවේදී මම එයාට හොඳට නෙලුව. ඉතින් එයා ඔය හැම කොමිටියටම එනවනේ, මම ආවොත් ඕවයෙ වාඩුව ගන්න මම අල්ල ගන්නවනෙ. ඒකයි මම එන්නෙ නැත්තෙ. බැරිවෙලාවත් මම ආවම මට බැන්නොත් මටත් බණින්න වෙනවානෙ. ඒකෙන් අප්සෙට් එක ලොක්කටනේ. ඒ නිසා එයා එන කොමිටිවලට මම නෑ ඕන්....."  කියල රාජ්‍ය ඇමැතිතුමා මාරැ වුණා.


DESHAYA



අදහස් (0)

එයා එන කොමිටිවලට මම නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 656 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site