මොරටුව රජයේ මහල් නිවාසයේ පළවැනි තට්ටුවේ නිවසක මවක බුදු පහන තබා දොරවසා පන්සල් ගොස් එද්දී කාමරයක් ගිනිගෙන මුළු ගෙයම දුමින් වැසී ඇතැයි පොලිසිය කියයි.
දොර කඩා එහි ඇතුළු වූ පොලිසියට ද එහි කාමර සොයාගත නොහැකි තරමට දුම පිරී තිබිණි. පොලිසිය පවසනුයේ ගින්න හා දුම සෙසු මහල්වලටද පැතිරුනේ නම් මහා ඛේදවාචකයක් සිදුවනු ඇති බවයි.
පොලිසියද ගිනි නිවන හමුදාව ද පැමිණ ගින්න නිවා දැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවසින් පිටවෙනවිට පහන් වාගේම හඳුන්කුරු වැනි දේවල් වුණත් නිවාදමා යන එක තමයි ආරක්ෂාකාරී පිළිවෙත. නමුත් අපේ අය බොහෝ දෙනා දැල්වූ පහන් හෝ හඳුන්කූරු නිවෙන්නට පෙර නිවාදමන්නට අකමැතියි. ආරක්‍ෂිත විධි දන්නා අයට නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. (නි)
බුදු මහිමයෙන් ඕවා ගිනි ගනියිද.? (ර)