වසර 23 කට පසු ග්ලෙන් ඇල්ල යළි උපදී සිංගල් ත්‍රී කඳුවැටියේ අනවසර වගාකිරීම් නිසා 1992 දී මුළුමනින්ම සිඳී ගිය ග්ලෙන් දියඇල්ල ඉන්පසු නියම ජීවය ලැබූයේ 2015 වප් පුන් පොහෝදාය. 27 October 2015
ජනපති කොමිසම ඇවන්ගාඩ් නැවට යයි අවි ආයුධ තොගයක්ද සමඟ අත්අඩංගුවට ගෙන ගාල්ල වරායේ රඳවාගෙන සිටින ‘‘ඇවන්ගාඩ්’’ නෞකාව පරීක්ෂා කිරීම සඳහා බරපතල වංචා දුෂණ පිළිබඳ 27 October 2015
මහින්දගේ මස්සිනයි රාජ්‍ය ඇමැතියි ජනපති කොමිසමේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා සහ දුෂණ සිද්ධියක් පිළිබඳව ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගැනීම සඳහා නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය ඇමැති 27 October 2015
විද්‍යා ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ් පසුගිය මැයි මාසයේදි යාපනය,කයිට්ස් පුන්කුඩිතිවි ප්‍රදේශයේදි ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය නිල ඇඳුම පිටින් 27 October 2015
සිසුවා ඉන්නත් සමග ජාතික රෝහලට බුලත්සිංහලදී ගහකින් වැටුණු පාසල් සිසුවකුගේ බෙල්ලට ඇනුණු ඉන්නක් සමග ඔහු හොරණ රෝහලට රැගෙන ආ බවත් පසුව ඉන්නද සමග ඔහු කොළඹ ජාතික ර 27 October 2015
උතුරේ ජංගම සේවා ඇරඹේ උතුරේ නැවත පදිංචි ගම්මානයන්හි ගැටළු විසඳීම සඳහා උතුරු පළාත් සභාව ජංගම සේවාවක් ආරම්භ කොට ඇත. පළමු පියවරක් වශයෙන් උතුරු පළාත් ප 27 October 2015
‘ඉවසීම ගැන ඉගෙනගන්න හොඳම අය රනිල් හා ගයන්ත‘ ඉවසීම ගැන ඉගෙනගන්න හොඳම උදාහරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා බව දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල ර 27 October 2015
වප් පෝදා රට පුරා පිංකම් වප් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් අද (27) දිවයින පුරා විහාරස්ථානවල ධර්ම දේශනා, දාන, සීල, භාවනා ආදී පිංකම් සිදු කෙරිණි. ඒ සඳහා සැද 27 October 2015
යන්තරේ දාන්න ගිය යන්තරෙන් කතක අවසන් ගමනේ අසනීපයක් සඳහා යන්ත්‍රයක් දැමීමට පේරාදෙණිය, ගලහ ප්‍රදේශයට ගොස් ආපසු පැමිණෙමින් සිටි සිව්දෙනකු රැගත් කාරයක් අද (27) අලුයම කළුතර උතු 27 October 2015
පෝදා සදහම් සිතුවිලි දුක්ඛ සත්‍යය - ශ්‍රී සද්ධර්මය යනු අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ තුන් ලෝකයේම සිටිනා සියළු සත්වයින් වෙනුවෙන් පැහැදිල 26 October 2015
මහනුවර හොර මුද්‍රණාල දෙකක් වටලයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් හා වෙනත් රජයේ ලියකියවිලි මුද්‍රණය කළ ස්ථාන දෙකක් වටලා පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගලගෙදර පොලි 26 October 2015
හොරු පරදිති : බැංකුවේ කෝටි දෙක හමාරක් බේරෙයි රුවන්වැල්ලේ රාජ්‍ය බැංකුවක සේප්පු කපා රුපියල් දෙකෝටියක රන් හා රුපියල් ලක්ෂ 55ක සල්ලි පැහැරගැනීමට සොරුන් කළ උත්සාහය අසාර්ථක වූ බව 26 October 2015
ලයනල් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි මානව හිමිකම් කොමිසමේ සාමාජික ලයනල් ප්‍රනාන්දු මහතා එම කොමිසමෙන් ඉල්ලා අස්වී ඇතැයි කොමිසමේ ආරංචි කියයි. පෞද්ගලික හේතුවක් මත ඔහ 26 October 2015
ධීවරයන් බේරාගන්න ඉන්දීය රජයෙන් ආයාචනා ශ්‍රී ලංකා මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව සිටින ඉන්දීය ධීවරයින් 86 දෙනා නිදහස් කරන ලෙස ඉන්දීය රජය ධීවර අ 26 October 2015
දියවන්නා නවකයෝ 17ක් චීනයේ චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 17 දෙනක් සුහද අධ්‍යාපන චාරිකාවක් සඳහා අද (26) චීනය බලා පිටත්ව ගියහ. අනු 26 October 2015
ඇවන්ගාඩ් නැවට යන්න කොමිසම ඉල්ලයි ගාලු වරායේ ඇති ඇවන්ගාඩ් නැව පරීක්ෂා කිරීමට බරපතල දූෂණ හා වංචා සොයන ජනාධිපති කොමිසම පොලිස්පතිගෙන් අද (26) අවසර ඉල්ලා සිටියේය. රක්න 26 October 2015
වෙලේ සුදාගේ නංගී යළි රිමාන්ඩ් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11ක් සමග ඉකුත් (20) රාත්‍රියේ බොරැල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගත් වෙලේ සුදාගේ නැගණිය ඇතුළු තිදෙනා ලබන මස 11 වැ 26 October 2015
‘දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ ඒකකයක්‘ දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ විශේෂ ඒකකයක් පිහිටවූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) කොළ 26 October 2015
මාගම්පුර නැටුමට ලක්ෂ 150ක් ගිය හැටි සොයයි 2010 අගොස්තු 15 වැනි දා හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයේ නර්ථන ප්‍රසංගය සඳහා රුපියල් ලක්ෂ 150ක් ගෙවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් 26 October 2015
ඉන්දියා දූපතේ මාළු අල්ලන්න ගිහින් අමාරුවේ ඉන්දියාවට අයත් ලක්ෂ්ද්වීප දූපතේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් 29 දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැ 26 October 2015
'සුරවිරු රණ ගී ගැයුනේ මව්බිම දියුණට පොරණේ' ශ්‍රි ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුවට ජනාධිපති වර්ණ ධජය සහ රෙජිමේන්තු ධජය පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ 26 October 2015
මුරුත්තෙට්ටුවෙ හිමි තවත් වැඩක් පටන් ගනී වත්මන් රජය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට අහිමි වූ අයිතිවාසිකම් නැවත ලබාදීමේ අරමුණින් ‘මව්බිම සුරැකීමේ සංවිධානය‘ නමින් 26 October 2015
‘ආණ්ඩුවට උපකාර කරන්න සූදානම්‘ ලෝකයේ ලොකුම ණය හිමියා වන චීනය අමනාප කරගනිමින් ලොව ලොකුම ණය ගැතියා වන ඇමරිකාව සමග රජය මිතුරු දම් තර ගනිතියි පිවිතුරු හෙළ උරුමයේ නායක 26 October 2015
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූකම්පනයක් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පාවක් ඇතිවූ බව විදෙස් පුවත් සේවා පවසයි. එම ප්‍රදේශයට රිච 26 October 2015
මෛත්‍රී ලබන සතියේ තායිලන්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ තායිලන්ත සංචාරයක නිරතවීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. 26 October 2015
‘මත්තල ගුවන් යානා නැති නිසා සත්තු ලැග්ගා‘ ‘ජනවාරි පෙබරවාරි වන විට මත්තල වී තොග අපි අයින් කරගන්නවා. මත්තලට මාසිකව ලක්ෂ 8ක් දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ. නිමල් සිරිපාල සිල 26 October 2015
පියතුමා ස්වර්ගස්ත වෙයි මට්ටක්කුලිය මැසනඩ් දේවස්ථානයේ රායප්පු මරියනායගම් පියතුමා ස්වර්ගස්ත වූ බව එම දේවස්ථානය නිවේදනය කරයි. එතුමන් පිළිබඳ විශේෂ දේව ම 26 October 2015
කරුණා යළිත් පුල්ලි මාරු කරයි කොටි සංවිධානයේ නැගෙනහිර හිටපු නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිකමින් අස්වී අද 26 October 2015
ලුම්බිණි කඨිණෙ නොවැම්බර 14/15 ඉන්දියා මහාබෝධි සමාගමේ ලුම්බිණි විහාරස්ථානයේ කඨිණ පිංකම නොවැම්බර මස 14 සහ 15 දෙදිනේ විහාරාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන්ගේ අ 26 October 2015
ජනවසමත් මාර හාම්පුතෙක් ! ජනතා වතු සංවර්ධන මණ්ඩලයට (ජනවසම) යටතේ පාලනය වන වතු 18ක සේවකයන්ට අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ බාර කාර අරමුදල් නොගෙවීයැ 26 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026