IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිරූපණය රස විඳින තුෂාරි

2016-03-18-ent-55

මෘදුකාංග ඉංජිනේරුවරියක වීමට සිය උපාධිය හදාරමින් සිටින තුෂාරා ලක්මාලි ජයතිලක සිය විනෝදාංශයක් ලෙස නිරූපණ ක්ෂේත්‍රයේ නියැලී සිටින්නීය. ඇගේ අධ්‍යපාන කටයුතු හා කලා කටයුතු පිළිබඳ අප සමගින් බෙදාගැනීමට මෙලෙස එක්කාසු විය.

"මම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු උපාධිය හදාරනවා. දැනට "අංකල් සෑම්" නාට්‍යයේ චරිතයක් සඳහා මේ දිනවල දායක වෙලා තියෙනවා. ඊට අමතරව මම මියුසික් වීඩියෝ සඳහා දායක වෙලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ දේවල් කරන්නෙ විනෝදාංශයක් හැටියටයි. වැඩියෙන්ම යොමුවෙන්නේ අධ්‍යාපන කටයුතු සඳහායි.

2007 වර්ෂයේදී සිරස කුමරිය ඔස්සේ තමයි නිරූපණ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ. එතැනින් පටන්ගත්ත ගමන තමයි දැන් ටිකෙන් ටික ඇවිත් තියෙන්නේ. මේ ළඟකදී තමයි නිරූපණ ක්ෂේත්‍රයට උපරිම වශයෙන් අවතීර්ණ වුණේ. මම දැනට මියුසික් වීඩියෝ 15 කට පමණ දායක වෙලා තියෙනවා. ඉඳුනිල් අනද්‍රමාන්නගේ, ශිහාන් මිහිරංග, දමිත් අසංක වගේ අයගේ වීඩියෝස්වලට දායක වෙලා තියෙනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වලට දායකත්වය ලබා දීලා තියෙනවා."

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 

2016-03-18-ent-56
2016-03-18-ent-57
2016-03-18-ent-58
2016-03-18-ent-59
2016-03-18-ent-60
2016-03-18-ent-61

 



අදහස් (0)

නිරූපණය රස විඳින තුෂාරි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site