IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මම කැමති Bridal පැත්තට

2016-03-18-ent-40

නිරූපණ ක්ෂේත්‍රයේ තමන්ට වූ කලා ලොවට අඩිතාලමක් ගොඩනගා ගනිමින්, රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට පැමිණීමට ඇයගේ කැමැත්තයි. මංගල විලාසිතා දැක්මවල් හිදී නිරන්තරයෙන් දකින්නට ලැබෙන ඇය, රෝෂිනී කෞශල්‍යයයි. ඇය මෙලෙස අපට ඇගේ හඬ අවදි කළාය.

"මේ දවස්වල ගොඩක් Bridal Shows තියෙනවා. මම කැමති වැඩි වශයෙන් Bridal පැත්තට නිසා ඒ දේවල්වලට සහභාගී වෙනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීමක් සහ වීඩියෝ සඳහා දායකත්වය ලබා දෙන්න තියෙනවා. ඉදිරියේදී මම රංගනයෙන් දායක වුණු වීඩියෝවක් එන්න තියෙනවා. ඒකේ නම නම් මතක නැහැ. මේ දවස්වල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් තමයි ඒ ගීතය නිර්මාණය කළේ. ඊට අමතරව කිව්වොත් දැනට මම වෙළෙඳ දැන්වීමක් දෙකක් සඳහා දායක වෙලා තියෙනවා. ඒ මන්චි කොමේ සඳහායි. තවත් එකක් එන්න තියෙනවා. හිරු ටීවි එකේ "සයිබර් ක්‍රයිම්" වැඩසටහන සඳහා මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. දැනට චිත්‍රපට කිහිපයක් සඳහා ආරාධනා ලැබුණා. හොඳ දෙයක් තිබුණොත් ඒ සඳහා දායක වෙන්න තමයි හිතන්නේ. රංගනය සහ නිරූපණය කියන අංශ දෙකටම මගේ කැමැත්ත තියෙනවා."

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රෝෂිනී කෞශල්‍යයාගේ Facebook ගිණුමෙන්

 

2016-03-18-ent-39

 



අදහස් (0)

මම කැමති Bridal පැත්තට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site