‘රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රාඥයෙක්. එතුමාට රජය කරගෙන යෑමට සෑහෙන කාලයක් දෙන්න ඕනෑ. එතුමා හොරෙක් නොවෙයි. කොමිස් ගහන්නෙක් නොවෙයි. මට සදාකාලික දේශපාලන සතුරනුත් නෑ. මිතුරනුත් නෑ. ‘ හිටපු ඇමති මර්වින් සිල්වා මහතා අද මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
‘රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රාඥයෙක්. එතුමාට රජය කරගෙන යෑමට සෑහෙන කාලයක් දෙන්න ඕනෑ. එතුමා හොරෙක් නොවෙයි. කොමිස් ගහන්නෙක් නොවෙයි. මට සදාකාලික දේශපාලන සතුරනුත් නෑ. මිතුරනුත් නෑ. ‘ හිටපු ඇමති මර්වින් සිල්වා මහතා අද මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට,ඉන්දියාවටමුල්තැන, ගම්වලට........? (බ)
රනිල් හොඳද නැද්ද දන්නේ නෑ. ඒ උනාට දෙයක් කරන්න ටික කලක් ඉඩ දෙන්න ඕන. ආපු ගමන් මවන්න දෙවිවරු නෙමෙයි නේ.(රේ)
මන් දන්නා තරමින්නම් රනිල්ට ආචාර්ය උපාධියක් නැහැ. නමුත් තමුන්නාන්සේට නම් ආචාර්ය උපාධියකුත් තියෙනව කියල මන් කොහෙදෝ අහල තියෙනවා . ඒ අනුව මන් හිතන්නේ තමුන්නැහේ රනිල්ට වඩා උගතෙක් විය යුතුයි. (රේ)
කොහෙද අප්පේ මෙච්චරකල් හිටියේ. මට නම් බයේ බෑ ඔය වචන දාගෙන එනකොට එන්නේ මොකාටද කියල. (රේ)
නළුවෙක් නොවෙයි නළු බට්ටෙක්.(බ)
අපේ රටට ඉන්නම ඕනේ මර්වින් වගේ උගත්තු තමා (බ)
කොටියා කැලේ මාරු කළාට පුල්ලි වෙනස් වෙන්නේ නැහැනේ
මහින්ද මහතා නිවන් දකින ආත්මයේ මටත් නිවන් දකින්න ලැබේවා! (අ)
FICD යන්න බයේ කියන කතා කපුටා සහ කේජු කෑල්ල වගේ නේද (අ)
චතුරි ඕයා හරි. (ර)
චතුරි හරි. සහනාධාර දේශපාලනයෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් අවශ්යයි. (ර)
උගත්කම සහ බුද්ධිමත්කම කියන්නේ දෙකක් කියලා මේතුමා කොහෙත්ම දන්නේ නැහැ. (ර)
මම නම් හිතාගෙන හිටියේ යහපාලන ආණ්ඩුව ආ ගමන් මෙයාව ඇතුළට දායි කියලා. කෝ දැන් ඇතුළට ගන්නේ ඒ කාලේ නමක්වත් නොකියපු අයවනේ. එ්ක හින්ද වෙන්න ඇති රනිල් හොඳයි කියන්නේ (නි)
රනිල් වික්‍රමසිංහ කොයි පරම්පරාවට කියලා හම්බකරන්නද ? (රේ)
අද දේශපාලනයේ ඉන්න හොඳම මොළකාරයා රනිල් කිවුවොත් නිවැරදියි. එමනිසා මර්වින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇත්ත කියා තියෙන්නේ. නමුත් කකුලෙන් අදින එක නවත්වන්න ඕනෑ. (නි)
මොන කටෙන්ද මේ කතා කරන්නේ. යන්න යු ටියුබ් එකට. 1994 සිට 2014 වනතෙක් මේ මාරාවින් රනිල් මහත්මයා ගැන කියපුව අහන්න. ඊයේ මහින්දගේ රැස්වීම දැකල බයවෙලා, දැන් හැංගෙන්න රනිල් මහත්මයා ලගට රිංගන්න බලනව. පුදුම අවස්ථාවාදීන්. (රේ)
මොකද කරනමක්ගහන්නද හදන්නේ ?(රේ)
රනිල් හොද නිසා තමයි මහින්දව කලින්ම ගෙදර යවලා රනිල්ව පත් කළේ ජනතාව. (බ)
සමන්තට එහෙම වෙලා තිබෙන නිසා ඒ අත්දැකීම් අන් අයටත් දැනගැනීමට සැලැස්වීම ගැන ස්තුති කරමි.(රේ)
හොඳට නරකට දෙකම කටමය , මානෙල් සුවඳමය , ගොඩ මසු පිලිගන්දමය. (ර)
චතුරි ඔයා කියපු සමහර දේවල් වලට අපට එකග වන්න බැහැ. (ර)
පන්චතන්ත්‍රයේ මෙවන් කතාවල් අනන්තවත් තිබෙනවා (බ)
රනිල් උගතෙක් කියන්නේ ඉතින් මර්වින් හිටපු ඇමතිතුමානේ (නි)
මමත් චතුරිගේ අදහස අනුමත කරනවා. මොකද අද ලංකාව නිදහස භුක්ති විදින්නේ රනිල් කියන පුද්ගලයාගේ කපටි ගැට නිසයි. ඔහුට දේශපාලනයේදී කපටි ඇසක් තියෙනවා. ඒ කපටි ඇසට ප්‍රබාකරන්වත් අසු වුණා. ඉතින් ලෝකය දිනාගෙන රට කරන්න ඉඩක් එතුමාටත් දෙන්න ඕන. ජේ.ආර්. ජනාධිපති කියුවේ දහයක් දෙන්න, විස්සක් කරන්න. විස්සක් දෙන්න, හතළිහක් කරන්න කියලයි. ඉතින් මහින්ද ජනාධිපති විස්සක් කළානේ. දැන් රනිල් ගේ වාරේ..(බ)
හිටපු සභාපති හඩ්සන් සමරසිංහත් එක්ක ගුවන් විදුලියේ සාකච්ඡාවකදි ඔබතුමා කිවුවා.ඔබතුමා යු.එන්.පී. එකට වැඩකරන කාලේ රනිල් සමග වුණු සිදුවීමක්. දැන් ලැජ්ජා නැද්ද (බ)
මරිවින් මහත්තයෝ, ඔයා නම් හරි මොළකාරයෙක්. මොකද ගම බෙල්ලිඅත්තේ නොවැ (නි)
රට සංවර්ධනය කෙසේ වෙතත් රට අගාදයට යන බවක් නම් පෙනෙනවා. (බ)
ඒ වගේම උගත් මෝඩයොත් ඉන්නවා (නි)
මර්වින් මහත්තයා කවදත් නිවැරදි පැත්තේ සිටිය කෙනෙක්. සත්‍ය දකින කෙනෙක්. නිවැරදි දේ කියන කෙනෙක් (නි)
උගතෙක් කියලා බලපු ගමන් පේනවා අපිට නම් (නි)
උගතෙක් වුණ පළියට හැමෝම බුද්ධිමතෙක් නොවෙයි. (නි)
අපේ රට හැම අතින්ම බිමටම ඇද දාලයි මේ යහපාලන කෙරුවාව නතර වන්නේ. ආයේ වසර තිහ හතළියකින්වත් ගොඩ එනු බොරු. මොනවද ඔට්ටු. (නි)
යහපාලනයේ විශ්මයජනක ප්‍රතිඵල තමයි මේ (නි)
කේ පී හරියටම කියලා තියනවා උගතකුගේ අගය දැනෙන්නේ ඒ තරම්ම, එහෙමත් නැත්නම් ඊටත් වඩා උගතකුට කියලා. මෙයා ආචාර්ය කෙනෙක්නෙ. ඉතින් අගය දැනෙනවා ඇති. (නි)
මර්වින් සිල්වා මේ සියල්ලන්ටම වඩා උගතෙකි. ඔහුට ආචාර්ය උපාධියක්ද ඇත. (නි)
රනිල් උපාධිධරයෙක් සහ නීතිවේදියෙක්. මහින්ද මන්ත්‍රීවරුන්ට ලැබෙන අවස්ථාවෙන් නීති විද්‍යාලයට ගොස් විභාග සමත්වී නිතිවේදියෙක් වූ කෙනෙක්. සහතික වලට වඩා රනිල් පොත්පත කියවීමෙන් හා ජාත්‍යන්තර අත්දැකීම් වලින් බහුශ්‍රැත පුද්ගලයෙක්. නමුත් ගැලරිය පිනවීමට ඔහු අසමත්. (නි)
මෙයා ලංකාවේ ඉන්නවද තවමත්? හුඟ කාලෙකින් දැක්කේ (නි)
මර්වින් මහින්ද මහතාව දශම ගානකට බස්සලා. ඉතින් තව මොනවද කතා. එයාගේ බුද්ධිමත්කම ගැන අපට කියන්න එපා (නි)
අනේ අනේ, ඔය කටින්ද කතා කරන්නේ? (නි)
රනිල් වික්‍රමසිංහ මැතිතුමා උගතෙක් එකේ කිසි සැකයක් නැහැ. රජය තවදුරටත් හරියාකාරව කරගෙන යාමට කාලය අවශයයි. අවුරුදු 10 තිස්සේ පැවතුනු අක්‍රමිකතා අවුරුද්දකින් දෙකකින් විසන්දගන්ඩ බැහැ. යම් කාලයක් ගතවේවි. චතුරි කිව දෙයත් හරි (හේ)
රනිල් කියන්නේ හොරෙක් නෙමෙයි. ඒ බව අපි දන්නවා (නි)
මෙහෙම මිනිස්සු ඉන්න රටකනේ ඇත්තට අපි ජීවත්වෙන්නේ? (නි)
රනිල් හොඳයි තමයි. නමුත් සමහර වැඩ නිසා නම කැත කරගන්නවා (නි)
මම හොයලා බලන්නම්කෝ මොකද වෙලා තියෙන්නේ කියලා. අසාධාරණ ලංකාවේ මිනිස්සු! (නි)
රනිල් මහත්තයා උගතෙක් කියමුකෝ. මේ ලෝකේ හුඟක්ම රටවල් මෙතුමාට කැමතියි තමයි. නමුත් කොළඹින් පිට ගම්වල මිනිස්සු මෙතුමාට කැමති නැහැ. (නි)
ආචාර්ය වුණේ නිකන්ද? අනේ අපි නොදන්නවායැ (නි)
හැබැයි සමහර වැඩ ගැන නම් අපේ පැහැදීමක් නැහැ. ඉන්දියාවට පාලම් ගහන්න කතාකරන දේවල් ගැන එහෙම (නි)
අනේ මන්දා මේ දේශපාලඥයින් මෙහෙම හැරෙන හැරෙන පැත්තට කතාකරන්නේ කොහොමද කියලා (නි)
චතුරි, ඊයේ දැක්කද මහින්දට කියලා හොර වැඩ කරගත් අය හයිඩ් පිටියට ඇවිල්ලා හිටිය හැටි? සහනාධාර වලින් ඔබ්බට ගිය මිනිස්සුත් යන්න කැමති මිනිස්සුත් එතන හිටියා වගේම දෝරේ ගලන යහපාලනයේ වෙනස අත්විඳින බොහෝදෙනාත් හිටියා (නි)
දැන් මර්වින් හොඳයි රනිල් උගතෙක් කියපු අය එදා ගස් බැන්ඳා කියලා කෑගැහුවා නේද? අනේ මෙහෙමත් විගඩම් (නි)
මම හිතුවේ ආගිය අතක් නැහැ කියලා. තවම ඉන්නවානේ? (නි)
එදා මහින්දත් රට බාරගෙන චන්ද්‍රිකාගේ කාලේ රට පාලනය කළ අයගෙන් පළිගන්නයි, ෆයිල් අදින්නයි ගියා නම් යුද්ධය ඉවර කරගන්නත් බැරිවෙනවා. මහින්ද රටේ යුද්ධයක් තියනවා කියලා ජනතාවගෙන් බදු ගැහුවෙත් නැහැනේ. හැම අභියෝගයක්ම බාරගෙන රට සංවර්ධනය කරගෙන ගියා. දැන් රට සංවර්ධනය කෙසේවෙතත් රට අගාදයට යන බවක් නම් පෙනෙනවා. (නි)
යහපාලනේ ඊළඟට හිස්වන මන්ත්‍රී පුටුවට පත්වෙලා ඇමති කෙනෙක් වශයෙන් දිවුරුම් දෙන්න පුළුවන්. සහතිකයි අත්දුටුවයි, 100% විශ්වාසයි. (නි)
රනිල් මහතා උගතෙක් බුද්ධිමතෙක් තමා. එ්ක මේ මර්වින් සිල්වා අපිට කියන්න ඕනෑ නැහැ. කරපු දේවල් අපි දන්නවා (නි)
රනිල් නීතීවේදියෙක්, මහින්දත් නීතිවේදියෙක්, මර්වින් ආචාර්ය කෙනෙක්. කෙසේවෙතත් දැන් තියෙන අනාගනිල්ල දැක්කම නම් උගත්කම ගැන හොඳ දේවල් කියවෙන්නට එනවා. (නි)
මේවට ඉතින් හිනාවෙනවා ඇරෙන්න අපි වෙන මොනවා කරන්නද? (නි)
ආචාර්යවරයාගේ ප්‍රඥාවන්ත බව පේනවා. මේක පහුගිය කාලේ වගේ රට කරන කාලයක් නෙමෙයි (නි)
එතුමා තව තව දේවල් කිව්වනේ ඒ කතාවේදී. මහින්ද ගැනත් කිව්වා. හයිඩ් පිටියේ තිබුන රැලිය ගැනත් කිව්වා. (නි)
චතුරි වැරදියි, පහුගිය කාලේ යහපාලන ආණ්ඩුවෙන් පට්ටගහපු, එතනෝල්කාරයෝ ටික දැන් ඉන්නේ කොහෙද? යහපලානේ ඇමතිලා, ඔය එක උදාහරණයක් විටරයි. ගිය අවුරුද්දෙ මේ රටට ගෙනාපු එතනෝල් ප්‍රමාණය වාර්තාවක්. තව මොන කාටද? (නි)
අනේ ඔයාලා කියන කතා අහගෙන අපි තවත් ඉඳියි කියලා හිතුවද? (නි)
චතුරි, එතකොට මහා බැංකුවේ ලොකුම වංචාව කළ අය රකින්නේ මහින්දද? පාට කණ්ණාඩි දාගෙන බලන්න එපා. තව ටික දවසක් යනකොට ඔයාට තේරේවි ඔය අද කියපු ඒවායේ තරම. (නි)
කට පරිස්සම් කරගෙන ගෙදරට වෙලා ඉන්න. ඔයා කරපුවා දැන් හැමෝටම ටික ටික අමතකවේගෙන යන්නේ (නි)
චතුරි ඔබ හරි. (ර)
මහින්ද මහත්තය ආදරේට ළඟින් තියාගත්ත අය හින්දා තමයි එතුමා ජනතා අප්‍රසාදයට පත්වුණේ. හැබැයි මම දන්නා විදිහට නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කවදාවත් එහෙම කෙනෙක් නෙමෙයි. (නි)
හපොයි මර්වින් දැන් මෙහෙමද ජීවත් වෙන්නේ. හාහ්.. හාහ්.. හා..(අ)
රනිල් වගේ උගතෙක්ගෙන් වැඩක් ගන්න මේ රටේ මිනිස්සුන්ට පිනක් නෑ.හොරකම් කරන,නීතියට පිටතින් වැඩ කරන,හිතුන එකා මරණ ,බොරු කියවන,රගපාන එවුන් තමයි අපේ රටේ මිනිස්සුන්ට වටින්නේ (බ)
"උගතෙකුගේ අගේ දැනෙන්නේ උගෙතෙකුට විතරයි" කියල කීමක් තියෙනවා. මර්වින්ට උනත් අගේ දන්නේනේ තමන් වගීම අයගේ විතරයි. (ර)
අනේ කවුරු හරි මට තේරුම් කරලා දෙනවද ප්‍රාඥයා කියන වචනේ තේරුම? මොකද මම දන්නේ රනිල් නීතීඥයෙක් කියලයි...ඔක්කොම ලංකාවේ ඉන්න නීතීඥයෝ ප්‍රාඥයෝද? (බ)
එක නම් ඇත්ත . (ර)
අද අගමැති සහ ජනපති මුදලට සහ බලයට. තන්හවෙලා හිටියා නම්. අද රටේ. කිසිම උද්ගෝෂණයක් නැහැ. මිනිසුන් වැඩිදෙනා කැමති. ඒ වගේ අයට මිනිසුන්ට ඕන විදියට ,නීතියක් නැතිව ,රටේ සම්පත්. බලෙන් අරගන්න ,මත්ද්‍රවය ,ඒ. වගේම ඒවට විරුද්ද. වෙන කෙනාව. අරන් ගිහින් මැරීම , මේ වගේ දේවල් දැන් කරන්න. කොහොමත්. ඉඩක්. නැහැ. ෆයිල් හංගනවා. වෙනුවට උණු උණුවෙම. එලියට. එනවා. ඉතින් මේවට සැවොම අකමැති මහින්දට කැමති ඕන හොර වැඩක්. එයට. කියල. කරගන්න පුළුවන් මහින්ද නම් ජිවිතේට. එන්නේ නැහැ එයාව මනෝ වෛදවාරයෙක් ළඟට ගෙනි යන්න. ඕන පුළුවන් ඉක්මනට මොකද. වයස දරුණුයි (අ)
රනිල් උගතෙකි . එහි තර්කයක් නැත. ප්‍රශ්නය තිබෙන්නේ දේශපාලනය ගැන දැනුමක් නොමැති පුද්ගලවාදී දේශපාලනය අනුමත කරන නුගත් මහජනතාව. එකයි කලින් පැවති රජය ගෙනගිය දුෂණය යුද්දෙන් රට බෙර ගෙනිමට හිලව් වශයෙන් දීමට 50% හෝ ඊට ආසන්න පිරිසක් නෙවතත් එම රජයම ඉල්ලනේ.මෙය රනිල්ටද පොදුය .(අ)
කට්ටිය මෙතන මේ ගහගන්නේ කුණු බක්කියට වැටුණු පුද්ගලයකුගේ අදහසක් වෙනුවෙන්නේ. අනේ මිනිසුනේ! (නි)
එකම ප්‍රශ්නේ ඉඳගෙන ඉදල වැඩි කමට මොලේ තැලිලා (අ)
රනිල් හොඳයි. (අ)
ඔව් ඔව් ඔබ තුමයි එතුමියයි දෙන්නම එක වගේ උගත්තූ (බ)
රනිල්ට කඩේ යන්නේ මොකද දන්නෙ නැහැ (නි)
මොකද මර්වින් මහත්තයෝ,හදිස්සියේම කලඑළි බැහැලා.අර්ජුනවත් කිව්වද වචනයක් දෙකක් දාල බලන්න කියලා.කව්ද කියන්නේ රනිල් හොද නැහැ කියලා.ඔබ තුමාට දිවවල් දෙකක් තියනවද..............(රේ)
ඔබ තුමා ගස් බැන්ඳ ඇමති නිසා ඔය කියන ඒවා හොදයි දඩුවම් නොලබා ඉන්න පුදුම මොලයක් තියෙන්නේ (රේ)