ඉන්දියානු සුපිරි නළුවෙකු වන ශාරුක් ඛාව එක්සත් එමීර් රාජයේ විශාලතම රෝහල වෙත සංචාරයක් නිරත වී තිබේ. අබුඩාබියේ පිහිටා ඇති NMC නම් රෝහල වෙත පසුගියදා සංචාරයක් නිතර වී තිබෙනවා. එහිදී ශාරුක් ඛාන්ට ඉහළ පිළිගැනීමක් හිමිව ඇති අතර, ඉන්දීය සිනමා රසිකයින් රැසක් එම අවස්ථාවක් එක්ව සිටි බව සඳහන වෙයි. නවීන් පහසුකම් වලින් හෙබි මෙම රෝහලේ කටයුතු පිළිබඳ එම බලධාරීන් විසින් හඳුන්වා දී තිබේ. එහිදී පැවැත්වෙන් උළෙලකට සමගාමීව ශාරුක් ඛාන් ඩුබායි සංචාරයක් නිරතවූ බව සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd