තඹුත්තේගම පහළගම පොලිස් අභ්‍යාස විද්‍යාලය අසල දී ත්‍රී රෝද රියක් මාර ගසක හැපීමෙන් එය පැදවූ විදුහල්පතිවරයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වන්දනා ගමනක් ගොස් එන අතරතුර මෙම අනතුර සිදුව ඇති බවත් විදුහල්පතිවරයාගේ බිරිය හා දියණිය ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd