ශාන්ති කර්මයක් බැලීමට කොළඹ සරසවි සිසුන් පිරිසක් සමග අඟුරුවාතොටට ගිය සරසවි සිසුවෙක් ගඟේ නාන්නට ගොස් අතුරුදන්වී ඇතැයි පොලිසිය කියයි.
මිතුරන් පස් දෙනකු පමණ අත් අල්ලාගෙන ගඟට බැස දිය නාද්දී එක් සිසුවකුගේ අත අතහැරී ඇතැයි ද කියති.
ශාන්ති කර්මයක් බැලීමට කොළඹ සරසවි සිසුන් පිරිසක් සමග අඟුරුවාතොටට ගිය සරසවි සිසුවෙක් ගඟේ නාන්නට ගොස් අතුරුදන්වී ඇතැයි පොලිසිය කියයි.
මිතුරන් පස් දෙනකු පමණ අත් අල්ලාගෙන ගඟට බැස දිය නාද්දී එක් සිසුවකුගේ අත අතහැරී ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ති කාර්ම කියනේ විශ්ව ශබ්දයන් සහ විශ්ව ශක්තීන් උපයෝගී කරගෙන කරන කර්මයන්. මේවා ඇත තීතයේ සිටන් කරගෙන එන දේවල්. යම් හැකියාවක් තියෙන්න පුළුවන්. නමුත් හැම කෙනාටම මේ කලාව කරන්න බැහැ. ආයුර්වේද වෙදකම වගේ මේවයේ සඟවාගත් දේ අනන්තයි. විශ්වවිදය්ලයක් නිකරුනේ මේවට කාලය විනාශ කරන්නේ නැහැ. සෑම විෂයක්ම නිර්මානය කරලා තියෙන්නේ හේතුවක් ඇතිවයි. (ර)
හරිම කණගාටුදායක පුවතක් (නි)
"ශාන්ති කර්ම" ලංකාවේ සරසවිවලත් ඉන්නවා තාම ගල්යුගයේ යක්ෂ නමස්කාර විස්වාස කරන අය. (ර)
කුමාර් ඔවුන් ගිහිල්ල තියෙන්නේ විස්වාස කරන්න නෙමෙයි අද්‍යනය කරන්න. කිසිම පදනමක් නැතුව ඕව බොරුයි කියන අයත්, පදනමක් නැතුව ඒවා විස්වාස කරන අයත් දෙගොල්ලොම එකම අච්චුවේ මෝඩයෝ. දෙගොල්ලන්ගේ වෙනස විස්වාස කරනදේ විතරයි. (ර)
ඔවුන් පිරිස මෙහි ගොස් ඇත්තේ එය පිළිබඳ විශ්වාසය තබා යයි පැවසීම උගහට නමුදු එය අධ්‍යයනය කිරීමට නොවේ, එය බැලීමටය. මන්ද ඔහු අප සහෝදර කළමනාකරණ පීඨයේ සහෝදරයෙකු වන බැවිනි.(බ)
රටම විනාශ කරන, හිටපු ජනාධිපතිතුමත් අමරුවේ දාපු මේ පිස්සු වැඩ මොන ඉටි ගෙඩියකටද බලන්න යන්නේ. (බ)
යකදුරුකම්, ශාන්ති කාර්ම, වශී ගුරුකම්, භද්‍රකාලි ජාවාරම්, ආරූඩෙන් සාස්තර , බෝධි පූජා ආශ්‍රිත බිස්නස්, තොවිල් පවිල් ආදිය නීතියෙන් තහනම් කල යුතුයි. දැනට නීති නැත්නම් ඒවා තහනම් කිරීමට නීති සම්පාදනය කල යුතුයි. (ර)