දඹුල්ල නගර මද සිදුවන්නට ගිය අනතුරක් දඹුල්ල පොලිසිය හා මහ නගර සභාව එක්ව වළක්වා ගත්තේය. නගර මධ්‍යයේ පිහිටි පලු ගසක මුලට කිසිවකු ගිනි තබා ඇතැයි කියති. අද (20) උදේ ගස මුදුනින් ගිනි දැල් දැක පසුව ගිනි නිවන ඒකකය හා පොලිසිය එක්ව ගස මැදින් පැතිර ගිය ගින්න නිවා දැමු අතර එසේ නොකළේනම් ප්‍රධාන මාර්ගයට හෝ අසල පිහිටි ගොඩනැගිලි මතට ගස් කඩාවැටීමට ඉඩතිබිණි.
මේ ගස මුලට ගිනි දැමීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පවසන දඹුල්ල පොලිසිය ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා බව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල මිනිස්සු අවුරුදු කන්න සල්ලි හොයනවා. පරිස්සමින් ඉන්න වෙනවා (නි)
මේකත් අර ට්‍රාන්ස්ෆෝමර් පුපුරවනවා කියන කට්ටියගේ වැඩක්ද දන්නෙ නැහැ (නි)
ජන ජීවිතය අවුල් කරන්න පිරිසකට උවමනාවෙලා තිබෙන බව හොඳටම පැහැදිලි වෙනවා (නි)