
ටෙලි නාට්‍යය හා සිනමා නිළි දිනක්ෂි ප්‍රියසාද්ගේ උපන්දිනය පසුගිය සිකුරාදා (මාර්තු 18 වැනිදා) යෙදි තිබුණා. ඒ දිනක්ෂිගේ උපන්දිනය වෙනුවෙන් චාම් උත්සවයක් සිය නිවසේදී ඇය විසින් සංවිධානය කර තිබුණ අතර, ඒ සඳහා කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුද පැමිණ සිටියා. සති කිහිපයක් තිස්සේ කලා කටයුතු නිසාවෙන් කාර්යබහුලව සිටි දිනක්ෂි සිය උපන්දිනය සාදය සඳහාද එවැනි කාර්බහුල වටපිටාවක් මධ්‍යයේ සංවිධානය කළ බව 'සාරවිට' අපිට පැවසුවා. මේ දිනවල දිනක්ෂි ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යය කිහිපයකටද සම්බන්ධ වී සිටින අතර, දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වන දෙරණ 'ස්ටාර් සිටි' රියලටි වැඩසටහනටද දායක සිටින්නීය. එහි ඇයගේ කණ්ඩායම වී ඇත්තේ දුලිකා මාරපන ප්‍රමුඛ 'සුපර් ගැන්ජේස්ටර්' කණ්ඩායමටය.
බුද්ධික සේනාධීර / වීඩියෝ අනුග්‍රහය - STARFRIENDSLK





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd