රත්නපුර හිඩැල්ලන ශ්‍රී මහා විහාරයේ අභිනවයෙන් ඉදි කැරුණු ශ්‍රී ශාඛ්‍යසිංහ සමාධි පිළිම වහන්සේ නේත්‍රා මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද සවස පැවැත්විණි.
අඩි 84ක් උස පිළිම වහන්සේ ඉන්දික ජගත් ප්‍රසන්න කලා ශිල්පියාගේ නිර්මාණයකි.
සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වසයේ ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමියන්ගේ අනුශාසනා පරිදි හිදැල්ලන ශ්‍රී මහා විහාරාධිපති අමුතාගොඩ ඉන්දරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් පින්කම සිදු විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිත නිවා ගන්න අවශ්‍ය නම් ස්වල්ප වේලාවක් භාවනා කරන්න. (ම)
රුවන්පුරයට වාසනාවන්.....! (නි)
බුදු පිළිම ඉදිකිරීමත්, ඒ දෙස බලා සිත් පහන් කරගැනීමත් පිනක්. අඩුම වශයෙන් පින්කම් සිදුකරන දිනවලවත් පස්පවු අඩුවේවා යනු මගේ පැතුමයි. (නි)
රත්නපුරයටම ආලෝකයක්, නගරයට පිවිසෙන විට මෙය දැකීම සතුටක් , මෙය කළ අයට ගොඩක් පින්. (බ)
සිත නිවන දසුනක්. හරිම සතුටුයි (නි)