‘රාගම බැසිලිකාවට කටුගෙයක්‘ රාගම බැසිලිකා විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන මාධව මුදිත කුමාරතුංග සිසුවා විසින් ආරම්භ කළ පාසලට කෞතුකාගාරයක් සංකල්පය යටතේ 30 October 2015
ගල්කිස්ස කොල්ලකරුවන්ට වරදී ගල්කිස්ස ටෙම්ප්ලාර්ස් පාරේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ල කෑමට පැමිණි බව කියන කොල්ලකරුවන් ඒම ආයතනෙය් සේවකයන් විසින් රඳවා ගනු ලැබ 30 October 2015
කෝටි 125 ක අල්ලස : රේගුවේ තවත් දෙන්නෙක් ගැන පරීක්ෂණ මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 1250 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන අනෙක් රේගු නිලධරයි 30 October 2015
‘ඒක සුළු අතපසු වීමක්‘ ‘පිරිස විසිරුවා හැරීමේ දී සිසුවිය පාගාගෙන ගොස් තිබුණා. පොලිස් නිලධාරියා ඇය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා මිසක ඇයට පහර දීම 30 October 2015
උතුරේ සුරා නිලධරයා සුරා පගාවට කොටුවේ වව්නියාවේ මත්පැන් හලකින් රුපියල් එක් ලක්ෂ විසිදහසේ අල්ලසක දෙවැනි කොටස වන රුපියල් හැටදහසක මුදල ගත් බව කියන උතුරු පළාත් සහකාර සුරාබ 30 October 2015
රට රැකියාව ලෙහෙසි කරයි විදේශ රැකියා සඳහා යන ශ්‍රීලාංකිකයන්ගේ සේවා ගිවිසුම් අත්සන් කිරීමේ ඒකකය සෙනසුරාදා (31) සිට වසා දැමෙන බව ශ්‍රීලංකා විදේශ සේවා නියුක 30 October 2015
වතුකම්කරු සාක්කුවට තව 380 ක් ? වතුකම්කරුවන්ට දිනකට රුපියල් 1000කට ආසන්න වැටුපක් ලබාදිම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙන බවත් ලබන සිකුරාදා (6) අවස 30 October 2015
එක්නැලිගොඩ නඩුවට හමුදා සහය මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට සහාය දීමට තමන් සූදානම් බව යුද හමුදාපතිවරයා ස 30 October 2015
යහපාලනයේ නීතී හයක් නීති පොතට නව පාර්ලිමේන්තුවේ සම්මත වු පළමු පනත් හයකට කතානායක කරු ජයසුරිය මහතා අද (30) සිය අත්සන යෙදීමෙන් නිති ගතවිය. දේශිය ආදායම් බදු සංශෝධන ප 30 October 2015
‘පොලිසිය විහිළු සපයනවා‘ ශිෂ්‍යයන්ගේ පෙළපාළියට පහර දීම ඉතා වැරදි බව පුරවැසි බලය ව්‍යාපාරයේ ගාමිණී වියන්ගොඩ මහතා කියයි. ‘ශිෂ්‍ය සටන්වලට කාලයක් තිස් 30 October 2015
මහජන නියෝජිතයින්ට ගිනිඅවි මොකටද? පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට ගිනිඅවි ලබාදීමට තමන් විරුද්ධ බව නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තමා ගිනිඅවි ලබාගෙන නැති 30 October 2015
නාවික කිමිඳුම්කරු රඳවා ගනී අනුරාධපුර කඩ පනහේ පැනොරාමා නයිට් ක්ලබ් හිමිකරු වසන්ත සොයිසා මරා දැමී යැයි සැකපිට නාවික හමුදාවේ කන්කසන්තුරේ කඳවුරේ කිමිඳුම්කරුවක 30 October 2015
ඩීඅයිජී බෝලේ යූජීසියට පාස් කරයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ වගකිවයුතු පාර්ශ්වයක් එම ස්ථානයේ සාකච්ඡා කිරීමට සිටියේ නම් පෙරදින සිදුවීම සිදු නොවීමට 30 October 2015
සිද්ධික් නඩු විභාගය කල් යයි වෙලේ සුදාගේ ඔත්තුවක් මත පකිස්තානයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින මත්කුඩු ජාවාරම්කරුවකු වූ මොහොමඩ් සිද්ධික් අද කොළඹ 30 October 2015
වෙලේ සුදා යළිත් අධිකරණයට මරණ දඬුවම නියම වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා මුදල් විශුද්ධිකරණ පනත යටතේ රහස් පොලිසිය විසින් අද කොළඹ ප්‍රධාන මහේස 30 October 2015
ඇමරිකාව මහින්ද පට්ට ගහයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය, ශ්‍රී ලාංකික ජනතාව භේද බින්න කරමින් භීතිය පැතිර වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා ත 30 October 2015
‘අයිටීඑන් විගණන අංශයට ගණන් අමතක වෙලා‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්වාධීන රූපවාහිනියේ ජනපතිවරණ දැන්වීම්වලට මුදල් නොගෙවා රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළ 30 October 2015
‘ඉල්ලීම් දිනාගැනීමට එක්ව සටන් කරමු‘ තනිව සටන් නොකර සියලු දේශප්‍රේමී, ජනතාවාදී, ප්රගතිශීලී බලවේග සමග එක්ව ඉල්ලීම් දිනාගැනීමේ සටන අරඹන්නැයි ජාතික නිදහස් පෙරමුණ විශ් 30 October 2015
මාරපන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි එන්ඩීටීඒ සිසු විරෝධතාවට පොලිසියෙන් පහර දීම ගැන හැකි ඉක්මනින් වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා මහජන සාමය ඇමැති තිලක් මාරපන මහතා අද දහ 30 October 2015
තෙළිඟු ජනයාට ස්ථිර නිවාස උපන්දා සිට යුද්ධයට මැදිව හිසට ස්ථීර වහලක් නොමැතිව තාවකාලික පැල්පත්වල ජීවත්වන උතුරු පළාතටම ඇති එකම තෙළිඟු ගම්මානයක් වූ වවුනියාව 30 October 2015
සරසවි අවශ්‍යතා නංවන්න ඇමැතිගෙන් යෝජනා රැසක් තාක්ෂණ විෂයයන්ගෙන් උපාධි පාඨමාලා හදාරන සිසුනගේ අවශ්‍යතා සැපිරීමට අති ප්‍රමුඛත්වය දෙන්නැයි විශ්ව විද්‍යාල අධ්‍යාපන ඇමැති ලක් 30 October 2015
පොලිසියෙන් ගැහුවාට සරසවි සිසුහු විරෝධය පාති කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුන්ට පහර දුන්නැයි විරෝධය පළ කරමින් රජරට, රුහුණ හා තවත් සරසවි කිහිපයක සිසුහු අද පෙළපාළි ගියහ. රජ 30 October 2015
එච්එන්ඩීඒ සිසුන්ට ගැසුවාට ජාතික බලය මානව හිමිකම් යයි පාර්ලිමේන්තු නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 10 කින් සැදුම්ලත් ජාතික බලය සංවිධානය උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සි 30 October 2015
ඉන්න ඇනුණු සිසුවා මියයයි හොරණ බුලත්සිංහල ප්‍රදේශයේදී අඹ ගසකට නැගීමට ගොස් වැටී ඉන්නක් ඇනීමෙන් කොළඹ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා අද පෙරව 30 October 2015
එච්එන්ඩීඒ සිසුන්ට ඇප විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදී පොලිස් අත්අඩංගුවට ගැනුණු උසස් තාක්ෂණ ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා 30 October 2015
හදවත් රෝග වළක්වා ගන්නා ක්‍රමවේද පහක් කොළඹ ජාතික රෝහලේ රක්තවාත සහ පුනරුත්ථාපන අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය - හිමන්ත අතුකෝරල හදවත් ආබාධ ගැන අප තුළ ඇත්තේ ව 30 October 2015
එස්එස්පීගේ රිය ගිනි ගනී වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත වික්‍රමසිංහ මහතාගේ් පෞද්ගලික මෝටර් රථය යාපනය මහනුවර මාර්ගයේ වවුනියාව මුණ්ඩිමුරුප් 30 October 2015
පොලිස් පොතෙන් අලුත්ගම මුල්ලපිටියේදී දින කිහිපයකට පෙර හිටපු හමුදා සෙබළකු වෙඩිතබා මැරීයැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 30 October 2015
බැංකු කොල්ලයේ සැලැස්ම හිරගෙදරින් පසුගිය අගෝස්තු මාසයේ හංවැල්ලේදී රාජ්‍ය බැංකුවකට පැන රුපියල් ලක්ෂ 26ක් පැහැරගත් ප්‍රධාන සැකකරු මීපේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන 30 October 2015
එච්එන්ඩීඒ සිසු උද්ඝෝෂණය ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි උසස් ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී පොලිසිය පහර දීම හා සිසු උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප 30 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026