IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැදරට ගුරුවරු හිඟ වැටුප් ඉල්ලති

ගුරු වැටුප් වර්ධක,උසස් වීම් හා විශ්‍රාම වැටුප් නොදීමට එරෙහිව විරෝදය පල කර මහනුවර දිස්ත්‍රික් ගුරුවරුන් මධ්‍යම පළාත් මහනුවර  අධ්‍යාපන දෙපාර්තුමේන්තුව ඉදිරිපිට දී අද (23) උද්ඝෝෂණයක නිරත වූහ.

2014 ඔක්තොම්බර් මස 23 වෙනිදා ඉදිරිපත් කල නව ගුරු ව්‍යවස්ථා සංශෝදනයට අනුව උසස්වීම් හිඟ වැටුප් ලබා දීම කඩිනමින් සිදු කළ යුතු වුවත් මධ්‍යම පළාත තුළ මේ දක්වා නිසි ආකාරයෙන් සිදු නොවී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා පැවැසිය.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් හිඟ වැටුප් සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කළ බව පැවැසුවත් මේ වන විට එම මුදල් ගුරුවරුන්ට නොලැබුන බවත් පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද ගුරු ඉල්ලිම් කෙරෙහි අවධානය යොමු නොකරන බවත් ඔහු පැවැසිය.

23-03-2016-guru-udgosanaya-1 23-03-2016-guru-udgosanaya-2

 

 



අදහස් (0)

මැදරට ගුරුවරු හිඟ වැටුප් ඉල්ලති

දුමින්ද Thursday, 24 March 2016 04:54 AM

ගුරු සිත නිරිදවා දෙන්න හිඟ වැටුප නොපමා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 669 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site