ඇඹිලිපිටියේ මයුරපුර මහවැලි කාර්යාලයේ ඉඩමක් ගොඩ කිරිම සඳහා එහි ලියවිලි සකසා දිමට රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මයුරපුර ඒකක කළමණාකරු අමිල නුවන් රත්නායකව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අප්‍රේල් 01 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩම් ගොඩකරන්න පගාව දෙන එක මේ රටේ සාමාන්‍ය දෙයක්. අපේ වෘත්තීන් අනුව පළාත් සබා කාරයෝ එය කරන බව අපි දන්නවා. (බ)
ඕක අමුතු දෙයක් නොවෙයි මුළු ලංකාවේම කෙරෙන දෙයක්. පගාව ගන්න සබාපති කියන්නේ හෙට එළිවෙන්න කලින් ඉඩම පුරවා ගනින්.(බ)