"ලෝක කවි දිනය" නිමිත්තෙන් පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී කවි දින සැමරීම සිදුකෙරුණි. මෙය අභ්‍යන්තර කටයුතු හා වයඹ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණ. මෙහිදී ප්‍රධාන දේශන තුනක් හා ප්‍රවීණ කවියන් වන පියසේන රතුවිතාන, කිරලගහවෙල මාර්ටින් ජයවර්ධන, රත්න ශ්‍රී විජේසිංහ, කල්වයල් වේ කුමාරසාමි, කලෛයිවාදී කලීල් යන කවීන්ට සම්මාන ලබාදීමද සිදුකෙරුණි.
ඡායාරුප - ඒශාන් ප්‍රනාන්දු




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd