‘පුදනකොටම කාපි යකා‘ තාක්ෂණ විෂයන්ගෙන් උපාධි පාඨමාලා හදාරන සිසුන්ගේ හා සියලුම විශ්ව විද්‍යාල වල අඩුපාඩු සම්බන්ධව උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරු 02 November 2015
නළාවක් පිළියන්දල කළඹයි අද දහවල් 2.15ට පමණ පිළියන්දල නගරයේ සාප්පුවක අනතුරු සංඥාවක් නාද වීමත් සමග පොලිසිය වහාම එහි කඩාගෙන ආවේය. කොල්ලයක් සිදුවූ කිසිම ලකු 02 November 2015
ලංකා - තායි නායකයෝ සාකච්ඡාවක තායිලන්තයට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන හා තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ශචා අද (2) තායිලන්තයේදී ද්විපාර්ශවීය සාකච්ඡා පැ 02 November 2015
රූපසිංහට අවසන් ගෞරව පුදන්න මහ ඇමැති යයි බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස නොකඩවා වසර 16ක් සේවය කර පසුගියදා අභාවප්‍රාප්ත වූ රංජිත් රූපසිංහ මහතාගේ දේහයට අවසන් ගෞරව ද 02 November 2015
එළහරකයි මීහරකයි වර්ජනයේ එළහරකකු හා මීහරකකු එකට ඈඳා ඇලහැර ගඟේ යාය වෙල් යායේ වප් මගුලක සීසාන්නට උත්සාහ කළත් එය අසාර්ථකවූ හෙයින් එම කාර්යයට අත් ට්‍රැක්ටරයක් 02 November 2015
රජරට වැව් වාන් දමයි රජරට ප්‍රදේශයේ කලාවැව, රාජාංගණය, නාච්චදූව වැව් පිරී වාන් දොරටු විවෘත කර ඇත. මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙසේ වාන් දොරටු 02 November 2015
පීසීට ගැසුවයි කර්නල් සොයයි ත්‍රිරෝද රියක් පැද වූ පොලිස් කොස්තාපල්වරලයකුට හොරණ දී පහර දුන්නැයි සැකපිට අනුරාධපුර සාලියපුර කඳවුරේ කර්නල්වරයකු අත්අඩංගුවට ගැ 02 November 2015
‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනී‘ පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්වැසියන්ට එරෙහිව පොලිසියෙන් නඩු දමා ඇතත් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකු වෙඩි තබා මරා 02 November 2015
සිසු ප්‍රහාරය ගැන ඇමැතිගෙන් ප්‍රකාශයක් එච්එන්ඩීඒ සිසුන්ට කොළඹ වෝඩ් පෙදෙසේදී පොලිසිය පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් 02 November 2015
ගයන්ත කියුබා තානාපති හමුවෙයි ශ්‍රී ලංකාවේ කියුබා තානාපති ෆ්ලොරෙන්ටිනෝ බැටිස්ටා පසුගියදා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහත 02 November 2015
එච්එන්ඩීඒ සිසුන්ට ගැහුවාට බදුල්ලෙත් විරෝධය කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුන්ට පොලිස් ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කරමින් බදුල්ල උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු අද (2) පෙරවර 02 November 2015
මාලදිවයින් සැකකරු දෙහිවලින් අල්ලයි මාලදිවයින් ජනපති අබ්දුල්ලා යමීන් පැමිණි බෝට්ටුව පිපිරීයාම සම්බන්ධයෙන් සැකකරුවකු දෙහිවල නැදිමාලෙන් අත්අඩංගුවට ගෙන මාලදිවයින් බ 02 November 2015
ජවිපෙ නායක පරීක්ෂණයකට ජපුර රෝහලේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පරීක්ෂණ කිහිපයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රෝහලට ඇතුළු වුණු බව ජනතා විමු 02 November 2015
සේයා දැරිය ඝාතන සැකකරු යළි රිමාන්ඩ් කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සමන් ජයලත් ලබන 16 වැනි දා තෙක් යළි රාමාන්ඩ් කරන ලෙස මි 02 November 2015
සිසුන්ට පහරදීම සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී එච්එන්ඩීඒ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ස්ව 02 November 2015
ජනක අඟහරුවාදා අධිකරණයට මාතලේ දිඹුල්ගමුවේදී 1999 දී සිදුවූ බව කියන මනුෂ්‍ය ඝාතයක් සම්බන්ධයෙන් සැකපිට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර 02 November 2015
මීදුම යානයක් මත්තලට හරවයි යූඑල් 230 ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානය කුවේට් සිට එන අතර තුර මත්තල ගුවන්තොටුපළට ගොඩබස්වා ඇතැයි ගුවන්තොටුපළ ආරංචි කියයි. එම ය 02 November 2015
පූජිත්/ගාමිණී පොලිස් කොමිසමට එති වැඩබලන පොලිස්පති පූජිත් ජයසුන්දර සහ බස්නාහිර පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට ඇතුළු පිරිස අද පෙරවරු 9ට කොළඹ බණ්ඩාරනායක 02 November 2015
පුෂ්පකුමාරත් ජනපති කොමිසමට කැඳවයි සිය බිරිඳගේ නමින් රජයේ ඉඩමක් බද්දට ගෙන රජයේ මුදල් වලින් එය සංවර්ධනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 1 1/2කට අධික පාඩුවක් සිදු කළ බවට බරප 01 November 2015
අ‘පුර ඝාතනයේ ප්‍රධාන සැකකරු හලාවතින් අල්ලයි අනුරාධපුර කඩ පනහේ පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත ද සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු විශේෂ බළකායේ බව කියන එස්එෆ් ලොක්කා 01 November 2015
ලක් කත වෙනුවෙන් කැතරින් පෙරට උතුරු සහ නැගෙනහිර පැවති ගැටුම් වලින් විපතට පත්වූ මෙරට කාන්තාවන් කොන්කර දැමිය නොහැකි බව ලෝක කාන්තා කටයුතු පිළිබඳ ඇමෙරිකාවේ රාජ් 01 November 2015
‘කසල තේ කසල ගොඩටමයි‘ උඩුනුවර කසල තේ පිරිසිදු කර තේ නිෂ්පාදනය කරන්නන් ශ්‍රි ලංකා තේ මණ්ඩලයට මසකට රුපියල් ලක්ෂ දහයක පමණ බද්දක් ගෙවුවත් ඔවුන්ට රජයෙන් ක 01 November 2015
වීරවංශගෙන් තවත් වැඩක් ‘ගියේ හිට්ලර්ද, ආවේ චැප්ලින්ද‘ යන තේමාව යටතේ සංවාදශීලී ජනහමු දස දහසක් රටපුරා පැවැත්වීමට විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරම 01 November 2015
පොලිසියෙන් ගැහූ හැටි සිසුවිය කියයි ‘පොලීසියෙන් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසු ඇතිවූ මුහුණේ දැවිල්ල නැති කරගන්නට ලිප්ටන් වටරවුමේ පොකුණකින් මුහුණ සෝදමින් ස 01 November 2015
‘මෙහෙම ගියොත් චොකා මල්ලි ජනපති : මුතුහෙට්ටිගම අගමැති‘ කොළඹ ජනාධිපති මන්දිරයේ හැදූ සිව්මහල් භූගත මන්දිරයේ ජාතික ආරක්ෂක මණ්ඩලය යුද සමයේ කිසිදිනක රැස් නොවූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල 01 November 2015
ගයන්ත මාධ්‍යවේදීන් හමුවෙයි ජනමාධ්‍යවේදීන් සඳහා තීරුබදු රහිත යතුරුපැදි ලබාදීම වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ දිනවල පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ සිදුකෙර 01 November 2015
ෆීල්ඩ් මාෂල්ට අපලයි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ප්‍රධාන සෙබළෙක් අහිමි විය. ඔහුගේ මහ ලේකම් ආනන්ද මානවඩු පක්ෂයෙන් ඉල් 01 November 2015
හොර මුළක් තානාපති සුද්ධ කරයි ඔහු හිටපු හමුදා ප්‍රධානියෙකි. ලතින් ඇමරිකාවේ ජනප්‍රිය අගනගරයක තානාපතිවරයෙකි. බොහෝ දෙනා ඇදීයන වෙරළක්ද එහි ඇත්තේය. කොළඹින් යද්දී 01 November 2015
දිලිසෙන සියල්ල රන් නොවේ ටන්ග්ස්ටන් ලෝහයෙන් ව්‍යාජ රන් ආභරණ සාදා උගසට තබා රුපියල් ලක්ෂ දොළහක් වංචා කළ බව කියන සැකකරැවෙක් ග්‍රෑම් තිස් හයක් බරැති ආභරණ සමග අ 01 November 2015
පොලිස්පති රට යයි : පූජිත් වැඩ බලයි උගණ්ඩාවේ දින 5ක නිල සංචාරයක් සඳහා පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අද (1) දින දිවයිනෙන් බැහැරව ගිය බව පොලිස් මූලස්ථානය කියයි. පොලිස් 01 November 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026