ගියවර ලෝක කුසලානයේදී මෙන්ම මෙවරද ශාන් ජිතේන්ද්‍ර විසින් වීඩියෝ පටයක් නිර්මාණය කොට තිබෙනවා. මෙවර ගීතය නම් කොට ඇත්තේ "එදත් අපි තමයි" යනුවෙනුයි. ඔහු එම වීඩියෝ නිර්මාණය පිළිබඳව මෙසේ පවසා සිටියා.
"මෙම ගීතය චන්ද්‍රදාස ප්‍රනාන්දු විසින් රචනා කර ප්‍රියන්ත නාවලගේ විසින් සංගීතවත් කර මා විසින් ගායනා කරනවා. ලංකාවේ අංක එකේ ඉන්න අපේ කණ්ඩායමට සුබ පතා තමයි මේ වීඩියෝව නිර්මාණය කළේ. ජාතිකාභිමානය ඉහළ නංවමින් අපේ රටේ සිංහයන්ට සුභ පැතීම සඳහායි අපේ අරමුණ. එමෙන්ම අපේ සිංහයන්ට ලෝක කුසලානය රැගෙන එන්නට යළි හැකියාව ලැබේවායි අපි ඉත සිතින් ප්‍රාර්ථන කරනවා."
ඉඳුනිල් සින්දු
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිංහයන්ට ජය පතා ගීතයක්