චිත්‍රාල් සෝමපාල යනු බොහෝදෙනා ආදරය කරන ගායන ශිල්පියෙකි. ඔහුගේ ඇති ගීතමය වෙනස්කමට මෙන්ම ඔහුගේ භාහිර පෙනුමටද ආදරය කරන මෙරට රසිකයෝ කොතෙකුත් සිටිති. අන්තර්ජාතික මට්ටමේ සංගීත කණ්ඩායමක්ද සිටින ඔහු, අපත් සමග ඔහුගේ ඉදිරි කටයුතු පිළිබඳව මෙසේ පැවසීය.
"මේ දිනවල පොඩ්ඩක් කාර්යබහුලයි. මොකද මේ දවස්වල ගීත පටිගත කිරීම් කිහිපයක නිතර වෙනවා. එම ගීත ඉංග්‍රීසි සහ සිංහල ගීත වෙන්න පුළුවන්. මොකද ඒ ගැන දැන්ම විස්තර කරන්න බැහැ. ඉදිරියේදී ඒ ගැන කියන්නම්"
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - මිහිර බණ්ඩාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd