ඒකාබද්ධ විපක්ෂයේ මනත්‍රීවරු තිස් හත් දෙනෙකුගේ අත්සනින් මුදල් ඇමැති රවී කරුණානායකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අද කතානායකට බාර දුන්නේය.
රටේ ආර්ථික කළමනාකරණය නිසි ලෙස සිදු නොකිරීම මෙයට හේතු වූයේ යැයි එම මන්ත්‍රීවරු කියති..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක දැන් විරුද්ධ පක්ෂයේ හන්තර් ටීම් එකේ විනෝදාංශයක් වෙලා වගෙයි!(කෞ)
හැමදාම ගේනවා විතරයිනේ. එතනින් එහාට වැඩක් වෙන්නේ නැහැනේ. (නි)
අනේ පවු අහිංසකයා !(අ)
කාරනාව ඇත්ත .එ්ත් විශ්වාස භංග ගේනවනම් පාර්ලිමේන්තුවේ 90% කට ගේන්න ඕනේ. මේවා ගේම් මිසක් අවංකව කරන වැඩ නෙවයි. (බ)