Centigradz කණ්ඩායමේ නව ව්‍යාපෘතියක් වන Regeneration යන ව්‍යාපෘතියේ පැරණි ප්‍රවීණ කලාකරුවන්ගේ ගීත ඔවුන් සමග එක්වී කරන ව්‍යාපෘතියක් ලෙස මෙය හඳුන්වයි. එහිදී ඔවුන්ගේ ගීතය නැවත අලුත් කර දීමක් හෝ එය නැවත නිෂ්පාදනයක් මෙහිදී සිදුවනු ඇත. මෙම ව්‍යාපෘතියෙන් පළමු ගීතය ලෙස "සිරියාවී" ගීතය සඳහා සූරිය කුමාර මුත්තලගේ යන ප්‍රවීණ ගායකයාවක් එක්කර ගනු ලැබූ අතර, මෙහි අනෙක් ගීතය වන ෆීලික්ස් ඇන්ටන්ගේ "සුලං රැල්ල ලෙස හමා එමි" ගීතය සඳහා Centigradz සංගීත කණ්ඩායම දායක වූ බව සඳහන් කළේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd