ඇලකන්ද කතෝලිකයෝ ශුද්ධ වූ කුරුසය රැගෙන සාම්ප්‍රදායික මහ සිකුරාදා දේව මෙහෙය පැවැත්වූහ.
වසර 2016කට පෙර යේසුස් ක්‍රිස්තුන්වහන්සේ කුරුසියේ ඇන ගසා මරණයට පත් කිරීමේ දුක් ප්‍රාප්තිය ලොව පුරා අද (25) සිහි කැරිණි.
ඇලකන්ද කතෝලිකයෝ ශුද්ධ වූ කුරුසය රැගෙන සාම්ප්‍රදායික මහ සිකුරාදා දේව මෙහෙය පැවැත්වූහ.
වසර 2016කට පෙර යේසුස් ක්‍රිස්තුන්වහන්සේ කුරුසියේ ඇන ගසා මරණයට පත් කිරීමේ දුක් ප්‍රාප්තිය ලොව පුරා අද (25) සිහි කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම හරයක් නැති මහා 2.50 හේ කතාවක්නේ. කෝකටත් තෛලව වගේ (බ)
ඇදුමෙ පාටටත් අයිතිවාසිකම් කියන අය ඉන්න රටක් (බ)
සසර වසන තරු මෙවන් අකල් මරණයක් ජේසුස් වහන්සේට අත් නොවේවා (බ)
දේවේන්ද්‍ර මොනවද දොඩවන්නේ. ඕනෑම කාරණාවක් පිළිබඳව අද්යනයක් නොකර නිකන් හිස් වචන කතා කරන්න එපා. (ර)
ඔයාලා ඉස්සර ඇන්දේ කළු නේද. දැන් මොකද සුදු වලට බැහැල. හැම දේම කොපි කරන එක කැතයි නේද.(බ)
දෙවියන් වහන්සේ නම් මේ ලෝකේ හැම නිර්මාණයකම මැවුම් කරු ඔබලා මොකටද ඔහු ඉදිරියේ යදින්නේ. (ර)
ඔයලා මොකද කළු අත් ඇරලා සුදු අදින්නේ. දන්නා කාලේ ඉදලම කොපිය තමයි.(කෞ)
ඔබ සැමට සුබ මහ සිකුරාදා දිනයක් වේවා! (නි)
කිසිම ආගමකට ගරහන්න හොද නැහැ .නමුත් මේගොල්ලෝ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය කොල්ලකන එක ගැන නම් බොහොම කේන්තියක් තියෙන්නේ....(රාගම තෙවත්තේ පල්ලිය....ජයමංගල තාලෙට ඔරසන්කීම,,,,)..මේවා නැති ප්‍රශ්න ඇතිවීමක්...(බ)
හිරන්ත, කට තිබුන පළියට කියවන්න එපා. දුක ශෝකය පළකරන්න කළු සුදු පාට දෙකම අඳිනවා කියලා දන්නේ නැද්ද. (නි)
බලාගෙන යනකොට හිරන්තගෙ කතාව ඇත්ත... (රේ)
අපගේ ආශිර්වාදය.(හේ)
සමහරුන්ගේ ඔල මොට්ටල කම්මේ දිග පළල මෙහි පලකරන අදහස් වලින් ගම්ය වේ (රේ)