අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ 67 වැනි ජන්ම දිනය අදට (24) යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ තේ පැන් සාදයක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මැති ඇමතිවරු රැසක් ඒ සඳහා එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ උපන් දිනයක් ! (බ)
බලන්න ඉන්දියාවේ ලෝක් සභාව මොනතරම් වයසක අයද ඉන්නේ වයසට යනවිට අත්දැකීම්, අවබෝදය දැනුම් තේරුම් බව ඉතාම ඉහළයි. ඒවා නොදන්නා මෝඩයෝ විශ්‍රාම යන්නේ කවදද අහනවා චිරන් ජයතු අගමැතිතුමනි .(බ)
මහින්ද මහරජා මෙන් ජනතා මුදල් කෝටි ගණන් යොදවා අනවශය සාදයන් නොපැත්විම ගැන ජනතාව ඔබට ස්තුති කරයි(කෞ)
ගරු අගමති තුමනි සුබම සුභ උපන් දිනක්.(කෞ)
70 න් පසු සියලුම දේශපාලනය කරන අය විශ්‍රාම යා යුතුයි(කෞ) .
අපිට පේනවා රට ගොඩනගන හැටිෙ අපි දැක්ක ගව්රවනිය දේශපාලනය කල හැටි 88-89, 2002-04! (කෞ)
ගෞරවනීය දේශපාලකයාණනි,සියලු ශ්‍රී ලංකා වාසී ජනතාවගේ යහපත සඳහා වඩාත් පලදායී සේවයක් කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ ආරක්ෂාව මෙන්ම ශක්තිය ධෛර්ය ලැබේවා පතමු! ඔබතුමාට සුභ උපන් දිනයක් වේවා!!! (බ)
සුබ උපන්දිනයක් අගමැතිතුමනි !!!! (බ)
ඔබතුමාට සුබ උපන්දිනයක්. දෙවි පිහිට ලැබේවා ! (බ)
සුබ උපන් දිනයක් ගරු අගමැති තුමාට ! (බ)
ඔබතුමාට සුබ උපන්දිනයක් හා සුබ අනාගතයක්. (ර)
ජයවේවා.....ජයවේවා.....ජයවේවා.......අගමැතිඳුනි! (නි)
සුබ උපන්දිනක්. (කෞ)
මාළුපාන් පැටිස් කේක් විතරද දෙන්නේ ?? (බ)
මේක උපන් දිනය ගැන නිව්ස් එකක් මිස දේශපාලන උත්සවයක් නෙමේ.(කෞ)
අගමැතිතුමාට සුබ උපන්දිනයක් වේවා අගමැති-ජනපති බැඳීම චිරාත් කාලයක් පවතීවා අපේ රට ගොඩනැගිය හැක්කේ මේ සුසංයෝගයට පමණයි (බ)
ලොකු බැදීමක් මෛත්‍රී එක්ක තියෙනවා වගේ...(බ)
සුබ උපන් දිනයකට ආසිරි...! (බ)
සුබම සුබ උපන්දිනයක් වේවා ඔබ තුමාට (බ)
ඔබට සුබ උපන් දිනයක් වේවා (බ)
අගමැතිතුමනි, ඔබට සුබ උපන් දිනයක් වේවා! (නි)
අගමැතිතුමනි සුබ උපන් දිනයක් . මෙනවද ඔය මෙසේ ,මdලු පාන් ,කිබුල බනිස් , කෙaක් ,මෙන්න ලංකාවේ අග මැතිතුමාගේ උපන් දිනසාදේ මහජන මුදල් නාස්ති නොකරන ලෝකයටම ආදර්ශමත් නායකයෙක්. ඔබ තුමාට චිරංජයතු ....ඒ .ජා. ප .යුරෝපා සංවිධානය පැරිස් ශාඛාව (බ)
සුබ උපන්දිනයක් මැතිදුනේ ..(බ)
සුබම සුබ උපන්දිනයක් අගමැතිඳුනි ඔබට! (නි)
නායකතුමනි, අගමැතිඳුනි, සුභ උපන් දිනයක්! චිරං ජයතු! (නි)
ඔබට දීර්ඝායුෂ ලැබේවා කියා පතමි (නි)
ඔබට දීර්ඝායුෂ ලැබේවා මැතිඳුනි. සුබ උපන් දිනයක්! (නි)
සුබ උපන් දිනයක් වේවා ඔබට! ජයම වේවා! (නි)
චාම් උපන්දින සාදයක්. නාස්තිකාර ලෙස මුදල් වියදම් නොකර මේ කළ දේ ගැන සතුටුයි (නි)
වනචාරී දේශපාලකයන්ට මේවා ඉවසාගෙන ඉන්න බැරුව ඇති. මොකද එයාලා කැමති ගහමරා ගන්න දේශපාලනයකටනේ. (නි)
ඔබට සුබ උපන් දිනයක් ගරු අගමැතිතුමනි! (නි)
ඔබ සුබ අනාගතයක් වේවා! (නි)
තේ මේසේ ආප්ප නැහැ නේද? එ්ක හොඳයි (නි)
ගරු අගමැතිතුමනි, නිදුක් වෙන්න, නීරෝගී වෙන්න, චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්න. මගේ පැතුම එයයි! (නි)
ඔබට සුබ උපන්දිනයක් වේවා අගමැතිතුමනි! (නි)
අරයාටත් එන්න කියල කළු කෝපියක් දුන්නා නම් නේද හොඳ? මෙයත් කලින් එයාගෙන් කෝපි බිව්වනේ.(අ)
හෙට සිට බඩු මිලත් ඉහළ යාවිද දන්නෙ නැහැ (නි)
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මනාප ලක්ෂ 5 ක් ගත් එකම අපේක්ෂකයා ඔබතුමයි අගමැතිදුනි (නි)
සුබ උපන් දිනයක් ජයවේවා! (නි)
සුබ උපන් දිනයක් වේවා! චිරන් ජයතු ගරු මැතිඳුනි! (නි)
සුබ උපන්දිනයක් සහ රටට වැඩ කරන්න ශක්තිය ලැබේවා (අ)
ගරු අග මැතිතුමනි සුබ අනාගතයක් යහපාලනයක් සුබ උපන්දිනයක් වේවා .(අ)
අනේ ඔව් රසින්ත හරි අහිංසකයි කියලා වැඩක් නෑ (බ)
දකිනකොටත් බඩපිරෙන කෑම මේසයක්. සුබ උපන් දිනයක් අගමැතිතුමනි! (නි)
ඔය සුසන්ත 88-89 කාලේ කොහෙද හිටියේ, මොනවද කළේ කියලා අපි දන්නේ නැහැ. හැබැයි බොහෝ නොදන්නා දේවල් කතාකරන බව නම් පේනවා. ඔයා දන්නේ නැති දේවල් වලට වඩා දන්නා දේවල් අපි කතා කරමුද? අද රටේ හදපු නායකයන්ගෙන් ඉතිරිව ඉන්න එකම කෙනා මෙතුමා විතරයි. ඒ නිසා මෙතුමාගෙන් රටට වැඩක් ගන්න සුබ පතන්න. නිරෝගී බව පතන්න. කුහක දේශපාලනයේ යෙදෙන අය වගේ හිතන්න එපා. (නි)
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ දෙපළ මේ විධිහට රට පාලනය කළොත් තව අවුරුදු 5 කින් අපේ රටේ ආර්ථිකය හුගක් ඉහලට එයි. (අ)
ඇන්ටන් මහත්තය මේ රටේ නොවේද ඉන්නේ (අ)
ගරු අගමැතිතුමාට සුබ උපදිනයක් වේවා (අ)
සමන්ත, ඔබගේ කියමන හරියට හරි. සුසන්ත වගේ කුහක දේශපාලනය නොකර පරහිතකාමී විවේචනයයි අවශ්‍ය වන්නේ. (නි)
සුබ උපන් දිනයක් වේවා! චිරන් ජයතු ගරු මැතිඳුනි! (ර)
රාජ්‍ය සේවකයන්ටත් 70 වනතුරු සේවය කරන්න ඉඩදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. (නි)
ඔබතුමාට සුබ උපන් දිනයක්! ජය ශ්‍රී වේවා! (නි)
කොච්චර සරල තේ මේසයක්ද කියලා බලන්න. අහවලා කළා නම් එහෙම කෝටි ගානක් වියදම් කරලා ලොකු පාටියක් දෙයි. (මහජන මුදල් වලින්) (නි)
ඔබගේ දේශපාලන මෙහෙවර තව චිරාත් කාලයක් අපි වෙනුවෙන් ඉටුකිරීමට හැකිවේවා! (නි)
මෙතුමාට රටේ සල්ලි වලින් සාද පවත්වන්න අවශ්‍ය නැහැ. මැතිනියත් තමන්ගේම උගත්කමින් රැකියාවක් කර වැදගත් පිළිවෙලට ජීවත්වෙන බව පේනවා. අමුතුවෙන් පෙන්නුම් කරන්න මේ දෙපලට බොරු සෝබන නැහැ. (නි)
ඔබට ජය ශ්‍රී අගමැතිතුමනි! (නි)
සුබ උපන්දිනයක් ඔබතුමාට! චිරන් ජයතු! (නි)
පුදුම ආදරයක්නේ ජනපති-අගමැති අතරේ තියෙන්නේ, (බ)
අගමැතිට 67යි. රුපියල 148යි (නි)
රට ගොඩ ගැනීමට ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා (අ)
අවංක මහත්මයෙක්. (අ)
ඉස්සර රටේ නායකයෝ උපන් දින සමරපු විධියයි මේ උපන්දින සැමරුමෙයි වෙනස බලන්න (බ)
සංසාරේ පතාගෙන එන හැටි ඔහොම තමයි (බ)
සුබම සුබ උපන්දිනයක් වේවා ඔබ තුමාට ! (ර)
මැඩම් මොකද මේ ලජ්ජාවෙන් පොඩි ගෑනු ළමයෙක් වගේ (බ)
රටේත් ,ජනතාවගේත්, යහපත, සඳහා වඩාත් පලදායී වැඩක් කිරීමට ඉදිරියට ශක්තිය ධෛර්ය ලැබේවා පතමු. ඔබත් අධිෂ්ඨාන කරගන්න. ලැබූ උපන් දිනට සුබම සුබ පතමු...තෙරුවන් සරණයි (බ)
ඔබට සුබ අනාගතයක් අගමැතිඳුනි! (නි)
අපිටත් රටටත් ඒ නොම්මරේම තමා. (බ)
අගමැතිතුමනි සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා..ඔබට චිරන් ජයතු (බ)
අගමැතිතුමාට සුබ උපන්දිනයක් වේවා අගමැති-ජනපති බැඳීම චිරාත් කාලයක් පවතීවා අපේ රට ගොඩනැගිය හැක්කේ මේ සුසංයෝගයට පමණයි. (බ)
උණුසුම් සුබ පැතුම් ගෞරවනීය දේශපාලකයාණනි. සුබ උපන් දිනයක් සර් (බ)
නායකයින් දෙදෙනෙකුගේ හැසිරීම දෙස බලද්දී අප රටට හා ලෝකයාට හිතන්න යමක් ඉතිරිවේ. මෙය තාවකාලික විය හැක. ලොව නොවෙනස් වන එකම එක වෙනස්වීමයි (නි)
සුබම සුබ උපන්දිනයක් වේවා ඔබ තුමාට අගමැති තුමනි ! (බ)
එතකොට විශ්‍රාම යන්නෙ කවදද (බ)
ජීවිත කාලයෙන් 1/3ක්ම පක්ෂ නායක. දැන්වත් ඔය තන්හාව අතහරින්න ලැබේවායි පතමි. (බ)