රුපියල් ලක්ෂ 75ක මුදල් සමග සාජා නුවර බලා යාමට ගිය ඊන්දියා ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ රේගුව කියයි.
ඔහු සතුව රුපියල් 1000 කොළවලින් ලක්ෂ 75ක මුදලක් තිබූ බවත් ඔහු ඉන්දියන් ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයකු බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන රජය රුපියල් කෝටි ගණනින් පිටරට වලට පටවන කම්බා හොරු ඉදිරියේ නිවට නියාලු ප්‍රතිපත්තියක් අනුගමනය කලාට අසරණයෙක් ඉදිරියේ නම් හරියටම නීතියට වැඩ කරනවා.ලැජ්ජයි. (අ)
5000 කොළ වලින් ගත්තනම් අහුවෙන්නේ නැහැනේ (අ)
එක අතකට ලක්ෂ හැත්තෑ පහක් කියන්නේ අද කාලේ මොකක්ද, මිලියන ගණන් හොරකම් කළ අයත් ඔය ගුවන් තොටුපොළෙන්ම රටින් පැන්නකොට? (නි)
පහත් තැනින් යයි ගලා ජලේ. (අ)
ඉන්දියන්කාරයෙක් වුණත් අහිංසකයෙක්නේ (නි)
සල්ලි තමන්ගේ නම්, හරි විදිහට හම්බ කරලා නම් තවටිකක් සළකා බලන්න ඕනෑ නේද? (නි)
එහෙ වැඩකරන අයගේ ඩොලර් වෙනුවට මේවායින් ගෙවා ලංකාවට එවනවා ඇති. විදෙස් විනිමය වංචාවක් වගෙයි. (නි)
මොකද ගුවන් ගමන් බලපත්‍රයක් කියන්නේ? එය ගමන් බලපත්‍රයක්. ගුවනින් හෝ නැවෙන් යන්න පුළුවන්. (අ)
හරිම මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ. 1000 කොළ වලින් ගේනවාද ඔච්චර මුදලක්? (නි)
රුපියල් 2000 කොළවලින් ලක්ෂ කියක් තිබුනද කියල සඳහන් කරලා නැනේ .. (කෞ)