වව්නියාව කැලෑබෝගස්වැව මහකච්චකොඩිය ඇතුළු ගම් රැසකට පිවිසෙන ප්‍රධාන මාර්ගය වසර 30කට අධික කාලයක් කිසිදු පිළිසකර කිරීමක් නොකළ බව කියමින් වව්නියාව හොරොව්පතාන හා ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගැමියෝ උද්ඝෝෂණයක් පැවත්වූහ.
මහා සංඝරත්නයද මෙම උද්ඝෝෂණයට වැඩම කර සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් ප්‍රවෘත්තිවලටට පෝලිමට ප්‍රතිචාර ගහන උදවිය කෝ. (අ)
ඔවැනි දේ සිද්ධවෙන නිසා තමයි ඥානසාර හාමුදුරුවෝ මෙතරම් කියන්නේ. මේ මිනිස්සු ගැන බලන්නේ එවැනි හාමුදුරුවරු පමණයි. උපන් රටේ මහා ජාතිය අසරණ වෙලා. (නි)
අන්තර්ජාලයෙන් ස්ට්‍රීට් වීව් බැලුවනම් ලංකාවේ පාරවල් හා පාරවල් නඩත්තුව ගැන හොඳට බලාගන්න පුළුවන් (බ)
මායිම් ගම්මාන කියල වෙන් කරල තිබුනු මේ මිනිස්සුන්ගේ දුක ලංකාවට ආපු එකම විදේශ නායකයෙක් වත් බැලුවෙ නෑ. ඒක නම් කුහක කම කියමු. ඒත් ලංකාවේ නායක පඹයන්ට පේන්නේ තමන්ගේ ඡන්ද ගොඩ රැක ගන්න පුලුවන් දේවල් තමයි. ගමට වරෙන්කෝ ඡන්දේ ඉල්ලන්. දෙන්නම්.(අ)
හා හා ජාතිවාදය ඇවිස්සෙයි. දෙමළ, මුස්ලිම් පාරවල් විතරක් හදන්න. ඕව බලන්නවත් එපා. සහජීවනේ කර වෙනව නැත් නම්.(අ)
සිංහල මිනිහගේ ප්‍රශ්න බලන්න එකෙක් නැහැ, (කෞ)