රතුගල ආදිවාසි නායක සුදා වන්නිඇත්තන්ට පහර දුන්නැයි කියන සිද්ධියේ පරික්ෂණ අවසන් වනතුරු රත්මල්ගහවැව පොලිස් මුර පොළේ ස්ථානාධිපති ඇතුළු තිදෙනෙක් අම්පාර මුලස්ථාන පොලිසියට මාරු කර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ඩී.ආර්.රණවිර මහතා පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැද්දෝ කියන්නේ රටේ නියම අයිතිකරුවෝ...උන් ගෙන් පැවතෙන උදවිය රෝම ලන්දේසි නීතියට ගරු කරන්නේ නැහැ.... (බ)
පිටිගල මිලානෝ මහත්තයෝ. ඔබ ජීවත් වෙන්නේ හීන ලෝකෙකද? රටක් ඇතුලේ රටේ සාමාන්‍ය නීතිවලට යටත් නැති පිරිසක් ? එහෙම ඉන්න ඇති පහු ගිය ආණ්ඩුව කාලේ. රටක ජීවත් වන හැම පුරවැසියෙක්ම - ඔබත් ඇතුළුව - රටේ නීතියට යටත් විය යුතුයි. සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියල හරියටම දන්නේ නැතුව අපට නම් මේ ගැන යමක් කියන්න බැහැ (බ)
මේක යුතු ජනරාෂියක්.....ජයවේවා..(අ)
ආදිවාසීන්ට හැඳුනුම් පතක් දී ඔවුන්ව අපිට බලපාන නිලධාරිවාදයෙන් හැකි තාක් දුරට අයින් කරන්න. ඔවුන්ගේ ගම් දනව් සීමා වල පොලිස් පරීක්ෂණ නොකර ඔවුන්ට පමණක් නිදහසේ සැරිසරන්න ඉඩ දෙන්න. ඔවුන් සන්තකයේ අබිං, ගංජා නැත්නම් තමයි පුදුම විය යුත්තේ නමුත් මේ නිදහස ඔවුන්ට පමණක් දෙන්න. (බ)
මේකත් අබිලිපිටියේ සිදු වීම වගේ. (ර)
මෙයාලව මාරු කරලා හරියන්නේ නැහැනේ. අදාල නීතිය ක්‍රියාත්මක කර දඬුවම් දෙන්න. (ර)