ප්‍රදේශ රැසකදී රන් මාල කොල්ල කෑ බව කියන කොල්ල කල්ලියක සැකකරුවන් තිදෙනකු කොහුවල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන් පිළියන්දල, හොරණ පදිංචිකරුවන් බවත් කොල්ලකෑමට යොදාගත් සුඛෝපභෝගී හයිබ්‍රිඩ් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.