අ‘පුරට ගංවතුරෙන් බර හානි රාජාංගණය හැරෙන්නට අනුරාධපුරයේ ගංවතුර තත්ත්වයේ වෙනසක් ඇතිවී නැතැයි නිලධරයෝ කියති. මල්වතුඔය පිටාර ගැලීමෙන් අනුරාධපුර පූජා නගරයේ බ 04 November 2015
වාජිකරණ ගන්නේ බලාගෙනයි දකුණු ආසියා රටවල වාජිකරණ ඖෂධ භාවිතය සහ අලෙවිය සියයට හාරසියයිකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. වාජිකරණ ගැනීමට වැඩි පිරිසක් පෙළෙඹෙ 04 November 2015
‘කොටි නඩු විභාගයට විශේෂ අධිකරණයක් ?‘ කොටි සැකකරුවනට එරෙහිව කඩිනමින් නඩු විභාග කර අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණයක් පත් කිරීමට ඉඩ ඇතැයිද විනිසුරු මණ්ඩලයකින් සමන්විත අධ 04 November 2015
‘එල්ලුම්ගහ ඕනෑ‘ ඇත්ත වශයෙන්ම බෞද්ධ රටකට එල්ලුම් ගස අනවශ්‍යයි. බෞද්ධයන් වශයෙන් අප කාටත් කරුණාව මෛත්‍රිය කළ යුතුයි. බුදු පියාණන්ගේ ධර්මය අනුව කිසි 04 November 2015
අංශභාගයෙන් මිදෙන්නට උපදෙස් ආඝාතය යනු හදිස්සියේ ඇතිවන රෝගි තත්ත්වයකි.මොළයේ එක් ප්‍රෙද්ශයකට හදිසියේ රුධිර සැපයුම අඩාල විමෙන් ඇතිවන ආඝාතය ලෝකයේ මරනයට ප 04 November 2015
පුතා පොලිසියට කොටුවෙයි : තාත්තා මාරු වෙයි දුරකථන රැහැන් මීටර 300ක්ද සමග අත් පොරවක් රැගෙන අද අලුයම අවිස්සාවේල්ලේ සීතාවක ප්‍රදේශයේ මහමග සිටි බාලවයස්කරුවකු අත්අඩංගුවට ගත් බව 04 November 2015
මාදුළුවාවේ හිමියෝ සිංගප්පූරුවට කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ ප්‍රතිකාර සඳහා පෙරදින මධ්‍යම රාත්‍රී 12ට විශේෂ සිංගප්පූරු ගුවන් යානයකින් සිං 04 November 2015
සීෂෙල් තානාපති විදේශ රැකියා ඇමැතිනිය හමුවෙයි ශ්‍රී ලංකාවේ සීෂෙල් තානාපති පිලිප් ලි ගෝල් මහතා හා විදේශ රැකියා ඇමැති තලතා අතුකෝරළ මහත්මිය අතර සාකච්ඡාවක් අද විදේශ රැකියා අමාත්&zwj 03 November 2015
සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරිම, උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාවය ලබා දීම හා මහපොළ ශිෂ්&zwj 03 November 2015
සජින් වාස්ගේ නඩුව කල් යයි වත්කම් හෙළි නොකළැයි සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රී එතෙර ගොස් පැමිණි පසු ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහ 03 November 2015
නෙත් වගේ පොත් සිත් පුරා පෙරළන නෞකාව කොළඹ ඇවිත් ජාත්‍යන්තර පොත් රැසක් සමග ලෝක ප්‍රසිද්ධ ‘ලෝගෝස් හෝප්‘ නෞකාව මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඇත. කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවට ග 03 November 2015
උතුරු සුරාබදු නිලධරයා රිමාන්ඩ් යාපනයේ මත්පැන් හලක බලපත්‍රය අලුත් කිරීමට රුපියල් 60,000ක අල්ලසක් ගත්තැයි උතුරු පළාතේ සහකාර සුරාබදු කොමසාරිස් ක්‍රිස්ටි ජෝෂප් නොවැ 03 November 2015
නීති සතිය නොමිලේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය , අධිකරණ අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම එක්ව වාර්ෂිකව සංවිධානය කරන ජාතික නීති සතිය ලබන 23 වැනි දා 03 November 2015
සරසවි සිසුන් සමඟ යූජීසිය සාකච්ඡා අරඹයි කොළඹ වෝඩ් පෙදෙසට පැමිණි සරසවි සිසුන්ගේ නියෝජිත කණ්ඩායමක් සමග විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සාකච්ඡා ඇරැඹීය. සිසු පිරිස වෝ 03 November 2015
නිදහස් පක්ෂයෙන් සිංහල නිදහස් කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නාම පුවරුවේ සිංහල කොටස හැළී ඇත. දැනට එහි ඇත්තේ සිංහල ඉස්පිලි කිහිපයක් සමග දෙ 03 November 2015
මෙහෙනි සස්නෙ තීන්දුවෙන් අමාත්‍යංශයට දොස් රන්ගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාවෙන් වසර හයකට පෙර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගැන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඇතු 03 November 2015
ගයන්ත ජපානයේ එක්සත් ජාතික පක්ෂයේ ජපන් ප්‍රධාන ශාඛාවට අනුබද්ධ එජාප ටොකායි ශාඛා නිලවරණය සහ ජන හමුවට සහභාගීවීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා 03 November 2015
දියවැඩියාව තිබුණත් බාස්මතී කන්න වරම් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව දියවැඩියාව ට ගුණදායක බාස්මති වර්ගයේ රතු සහලක් “ නිරෝගී සහල් “ නමින් මේ මාසයේදී හඳුන්වා දෙන බව එහි අ 03 November 2015
සිසුහු වෝඩ් පෙදෙසට ඇතුළු වෙති පෙළපාළියේ ආ සරසවි සිසුහු මින් මද වේලාවකට පෙර කොළඹ වෝඩ් පෙදෙසට ඇතුළු විය. එම මාර්ගය වාහන ගමනාගමනයට වසා තිබූ අතර පොලිස් කැරලිමර්දන, ජ 03 November 2015
ජනපති තායි ව්‍යාපාරිකයන් හමුවෙයි සංචාරක, සූර්ය බල ශක්තිය, සීනි, වාහන අමතර කොටස්, කර්මාන්ත හා බැංකු යන ක්ෂේත්‍ර ශ්‍රී ලංකාවේ සිය ආයෝජන සිදු කිරීමට තායිලන්ත රජය හා ව්&z 03 November 2015
එස් එෆ් ලොක්කා රිමාන්ඩ් අනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි හිටපු විශේෂ බළකා 03 November 2015
යටවර පෙන්නුවොත් මහේස්ත්‍රාත්ගේ අලියා නිදහස් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ අලි පැටවා නිදහස් කරන්නැයි ඔහුගේ නීතීඥ නෙවිල් අබේරත්න මහතා අද ඉල්ලීමක් කළේය. මෙම 03 November 2015
‘එම්එස්ඩී සැරයන් බොරු සාක්කි දීලා‘ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රී ඇතුළු පිරිසක් ඝාතන නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු පැමිණිල්ලට අවාසි සහගතව සාක්කි ද 03 November 2015
‘රටගිය ඇත්තනට ඡන්ද අයිතිය ඉල්ලයි‘ විදේශ ගත ඇතැම් ශ්‍රී ලාංකිකයන් ද එතෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පවා පත්ව සිටි සමයක විදේශගත ශ්‍රමිකයන්ට ඡන්ද අයිතිය ලබා දී 03 November 2015
සෝභිත හිමියෝ සිංගප්පූරුවට හදවත් සැත්කමකට භාජනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සාධාරණ හෙටක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග වි 03 November 2015
වසරකට පසු නිවාස 75ක් දෙන්න යයි වසරකට පෙර මීරියබැද්ද නායයාමෙන් අවතැන්වූ ජනතාවට ලබන ජනවාරි මස වන විට නිවාස 75 ක වැඩ නිම කර ලබා දෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්& 03 November 2015
ෆොන්සේකාගේ තීරණේ උසාවියෙන් විසිවේ පසුගිය ජනාධිපතිවරණ සමයේ පක්ෂයේ තීරණයට එරෙහි වෙමින් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීයැයි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් 03 November 2015
කොළඹ සරසවි ජනමාධ්‍ය ඩිප්ලෝමාව නව මුහුණුවරකින් කොළඹ විශ්ව විද්‍යාලයීය ජනමාධ්‍ය අංශය ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ 30 වැනි සංවත්සරය නිමිති කොටගෙන 2016 වර්ෂයේ පාඨමාලාව නව මුහුණුවරක 03 November 2015
සරසවි සිසුහු අදත් වෝඩ් පෙදෙසට එච්එන්ඩීඒ සිසුනට පසුගිය බ්‍රහස්පතින්දා එල්ල කළ පොලිස් ප්‍රහාරය හෙලා දකිමින් ගංගොඩවිල ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ආරම්භ කළ සිස 03 November 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026