ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් ලෙස ජනාදරයටපත් මේරියන්ස් සංගීත කණ්ඩායමේ නව ගීතයක් වන "වංහුං" එළිදැක්විය. වසර 10කට පසුව කණ්ඩායම් සංගීතයත් සමග ගීතයක් එළිදක්වන ගීතයක් ලෙස ඔවුන් මෙම ගීතය හඳුන්වයි. ඕස්ට්‍රේලියාවේදී මෙම ගීතයේ වීඩියෝව නිර්මාණය කර ඇති අතර, රොක් ශෛල්‍යට නැඹුරු ගීතයක් ලෙස නිර්මාණය කර ඇත. මෙම ගීතය පද රචනා කර ඇත්තේ සම්පත් ප්‍රනාන්දුපුල්ලිගේ වන අතර, මෙම ගීතය මේරියන්ස් සංගිත කණ්ඩායමේ සියළු සාමාජිකයින් විසින් ගායනා කරනු ලබයි.
මෙම ගීතය මේරියන්ස් සංගීත කණ්ඩායමේ නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ සහ සාරවිට වෙබ් අඩවිය ඔස්සේ පළමුවරට එළිදැක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදණීය නලින් අයියගේ මේ අලුත් ගීතය ශ්‍රවණය කළා. හරිම ලස්නනයි. අය්යා මුල් කාලේ කිව්ව ගීතවල තිබ්බ මිහිර ඒ ආකාරයෙන්ම දැනුත් තියෙනවා කියලා බොහෝම ආදරයෙන් සිහිපත් කරන්න කැමතියි. මම හැමදාමත් අයියගේ රසිකයෙක් කියලා කියනවා. අයියටත් වාදක කණ්ඩායමේ හැමෝටමත් උණුසුම් සුබ පැතුම් පතන්න කැමතියි. (බ)