මහවැලි අධිකාරියේ දත්ත අනුව විදුලිබලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල ධාරිතාව සැලකිය යුතු ලෙස පහළ වැටී ඇති බව ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය පවසයි.
ඒ අනුව කොත්මලේ ජලාශයේ සමස්ත ජල ධාරිතාවයෙන් 25% දක්වාද වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව 49% දක්වාද පහළ බැස ඇත.
රන්දෙනිගල ජල මට්ටම 92% දක්වාද බෝවතැන්න ජලාශයේ ජල ධාරිතාව 61.6% දක්වාද අඩු වි ඇත.
හුඵ ගග , කහටගහ , ජලයද අඩුවී ඇත. මාස එක හමාරකදී කඳුකරයට වැසි ලැබී ඇත්තේ දින 5ක් පමණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පායන පෑවිල්ලට මේ වගේ දෙයක් නොවි තියෙයිද?(හේ)
දුෂ්ශිලයෝ නිසා සොබාදම් මාතාව පවා මිනිසා කෙරෙහි කලකිරෙනවා.(බ)
සිවුරට නෙමෙයි ජල පෝෂක ප්‍රදේශවල තියෙන ගස් කොලන් සහ වනාන්තරවලට අත තිබ්බොත් එ්ක තමයි වෙන්නේ. (බ)
මාස එකහමාරක් වැසි නොලැබීම පුදුමයට කාරණයක් නොවේ. එය සාමාන්‍ය දෙයක්. තෙත් කලාපයේ වියලි සමය මාස තුනකටත් වඩා වැඩි වෙන පුළුවන්. වතුර අඩු වීමට හේතුව ජාල පෝෂක ප්‍රදේශ නැති වීමත්, ජලාශ වල රොන් මඩ තැන්පත් වී ධාරිතාවය අඩු වීමත්. සතියක් වැස්සොත් ගං වතුර, සතියක් පෑව්වොත් නියඟය. (ර)
සිවුරට අත තිබ්බොත් ඕක තමා වෙන්නේ (බ)