අම්බලන්ගොඩ ධීවර වරායේ දී බෝට්ටු හිමිකරුවෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
බෝට්ටු හිමිකරු බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd