මහනුවර හිරැස්සගල මැද බෝවල බල්ලන් හා බළලුන් අතුරුදන් කළ හදුන් දිවියෙකු වල් ඌරු ප්‍රහාරයකින් මිය ගියේය.
හඳුන් දිවියාගේ තුවාල දෙකක් දක්නට ඇති බව ගැමියෝ කියති.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ඡේසඨ කථිකාචාර්්‍ය අසෝක දංගොල්ල මහතා පැවැසුයේ මහනුවර කදුකරයේ හා ලදු කැලැවල මෙම හඳුන් දිවියන් ජීවත්වන බවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල ඔයා කොයි අවුරුදු වලද පේරාදෙණියේ හිටියේ..?මොකක්ද ෆැකල්ටි එක..? (බ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අප සිටි සමයේ හන්තාන කඳු ඉසව්වේ මොවුන් බහුල ලෙස ගැවසුනා. දන්නා පරිදි මිනිසුන්ගෙන් මොවුන්ට මිසක් මොවුන්ගෙන් මිනිසුන්ට කරදරයක් වී නැත. එක්තරා පේරාදෙනි සිසුන් ජෝඩුවක් හන්තානය තරණය කරන විට මෙම දිවියෙක් දැක පෙම්වතා පෙම්වතියද දමා පලා ආ පුවතක් ඒ දිනවල මගේ සවණටද ඇසුනා. (ර)
අනේ කොයිතරම් ලස්සන සතෙක්ද ... කරන්න දෙයක් නැහැ, ස්වභාව ධර්මයේ හැටි... අපේ ගෙදර හිටිය ලොකු බල්ලෙක්වත් මේ වගේම දිවියෙක් ඇදගෙන ගිහින් තිබුන...(බ)
අහිංසක කොළ දිවියා! දැක්කාම දුකයි. (බ)