මාලදිවයිනේ සිට මෙරටට මත් කුඩු කිලෝ තුනක් රැගෙන ආ බව කියන මාලදිවයින් ජාතිකයන් සිව් දෙනකු හා ඒවා ලබාගැනීමට කටුනායක පැමිණීමේ පර්යන්තයට පැමිණ සිටි බව කියන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ මත්ද්‍රව්‍ය නාශක ඒකකය පවසයි.
මාල දිවයිනේ සිට මෙරටට බෙදා හැරීම පිණිස මත්කුඩු රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලදිවෛනේ වැඩි දෙනෙක් හොඳට කුඩු වලින් ස්වයම්පොශිතවෙලා ඉන්නේ. එකයි වැඩිපුර ටික අහල පහලට බෙදන්නේ. (ර)
මාලදිවයින් ජනතාවත් දැන් ලංකාවේ වැහි වහැලා (බ)
පකිස්තාන්, ඉන්දියා, මැලේසියා, අරාබිය, දැන් මාලදිවයිනත් මත්කුඩු, වදපෙති, බාබුල්, ගෙනත් මේ රටේ සිංහල කොල්ලෝ,කෙල්ලෝ, විනාශ කරලා සිංහලයන් නැතිකරල දාන්න මේ ක්‍රමය පාලකයින්ට පෙනෙන්නේ නැද්ද ? (බ)